දෙවෙනි පිටුව – පොදු අපේක්ෂකයා නෝනද පොල්ලද?

63961_1

 

 

නෝනද මල්ලී – නගින්නෙ
පොල්ලද එන්නේ
නෝනා දන්නේ – මල්ලි
පොල්ල කොයි අනේ

145 thoughts on “දෙවෙනි පිටුව – පොදු අපේක්ෂකයා නෝනද පොල්ලද?

  1. වඳින පුදන ඕන එකෙක් සිහි කර වැඳලා
    බයිලා කියමු එලි වෙනකන් එළිසම රැකලා
    බයිලා කියමු එලි වෙනකන් එළිසම රැකලා
    වඳින පුදන ඕන එකෙක් සිහි කර වැඳලා

    Like

  2. මූ එළි වෙනකන් බීලා ආවේ ගොඩක් පහු වෙලා
    කියන්න හිටි උන් බයිලා, දැන් ඇත ගෙදර ගිහිල්ලා
    කියන්න හිටි උන් බයිලා, දැන් ඇත ගෙදර ගිහිල්ලා
    අනේ ගානක් බලලා මින් පසු බොනවද ඔහෙලා

    Like

  3. පොල්ල උඩිං නෝන තියල වැඩේ දෙමු අනේ
    සාදුගෙ පොල්ලට නෝන කැමතියිද බොලේ
    අනේ සාදුගෙ පොල්ලට නෝන කැමතියිද බොලේ
    පොල්ල උඩිං නෝන තියල වැඩේ දෙමු අනේ

    Like

  4. නොදකිං තෝ මෙතන ඇවිත් සෙවල පෙරනවා
    එන මිනිස්සු මේව දැකල හැරිලා යනවා
    මල්ලි එන මිනිස්සු මේව දැකල හැරිලා යනවා
    තුහ් නොදකිං ඇයි ආවේ චැහ් … මං යනවා

    Like

    • ආආආආආආආ වඩේ වඩේ වඩේ ….
      ටොපියක් , චුයින්ගම් එකක් ,පෙපරමින්ට් එකක් , බුලත් විටක් ගන්න ….
      ආආආආආආආ වඩේ වඩේ වඩේ ….
      කඩලෙයි කඩලෙයි….කඩලෙයි ………….

      Like

        • මොක්කුද මාතිය අපිලගේ රෂ්ශාවට කෙලින්න තමා එන්නේ ,,,,,,අපිලා ගාවත් ප්ලේන්ටි තම තිනවා …
          ආආආආආආආ වඩේ වඩේ වඩේ ….
          ටොපියක් , චුයින්ගම් එකක් ,පෙපරමින්ට් එකක් , බුලත් විටක් ගන්න ….
          ආආආආආආආ වඩේ වඩේ වඩේ ….
          කඩලෙයි කඩලෙයි….කඩලෙයි ………….

          අපිල කියක් හරි හම්බු කරල තම කනවා ….අය්යලත් අපිට පොදු අපේක්ෂකයෝ වගේ පුකේ අරින්න තමා එන්නේ …

          කඩලෙයි කඩලෙයි….කඩලෙයි ………….

          Like

              • බ්ලොග් ලෝකය දිදුලවන්න – බ්ලොග් දිනමිණ වගෙ නොවෙන්න
                හැමටම බ්ලොග් කියව දෙන්න – නොකියවනා උන් මරන්න
                ඉන්ටර් නෙට් නොමිලෙ දෙන්න – වැල බැලුවොත් තෑගී දෙන්න
                රට සුරපුරයක් කරන්න – මා පොදු ජනපති කරන්න

                Like

                • කෝ බෝල මේ මූලාසනේ හිටපු හොර වෙදා
                  ජැක්ලින් ගේ කඩේට වී ආප්ප බුදිනා
                  ඇඩෝව් ජැක්ලින් ගේ කඩේට වී ආප්ප බුදිනා
                  කෝ බෝල මේ මූලාසනේ හිටපු හොර වෙදා

                  Like

                  • මචංල මට මතක් වුනා සුපිරිම බඩුවක්
                    පොද්දා කරලන්නට ඌ සුපිරිම කකුලක්
                    බොලව් ……
                    පොද්දා කරලන්නට ඌ සුපිරිම කකුලක්
                    මචංල මට මතක් වුනා සුපිරිම බඩුවක්

                    ආතල් එකේ ගොලිප් බී ඌ සැනසෙන්නේ
                    රාජ්ගේ ආතල් ඇනොව පොද්දා කරමුනේ
                    අපි
                    රාජ්ගේ ආතල් ඇනොව පොද්දා කරමුනේ
                    ආතල් එකේ ගොලිප් බී ඌ සැනසෙන්නේ

                    Like

                    • හිතලා මතලා කිව්වොත් උබ ගොන් කතා තමයි
                      ඒ පොද්දා දිනුවොතින් බොලොග් අනාතමයි

                      සත්තයි ඒ පොද්දා දිනුවොතින් බොලොග් අනාතමයි
                      දැන් වැඩි දෙනා බ්ලොග් බලන්නේ ඒ ඇනෝ නිසාමයි

                      Like

                    • අපේ ඇනෝ ජනපති කෙරුවම හරියයිද
                      කොම්න්ට් දෙන්නේ එතකොට @&#*#&@% එකාද
                      බූරුවො කොම්න්ට් දෙන්නේ එතකොට අහවල් එකද
                      ජනාදිපත් උනාම ඌ කොමන්ට් කරයිද.

                      Like

                    • එක ඇත්ත ඌ දිනුවොත් බ්ලොග් හාන්සි වෙයි
                      මාතෙයි හැලපෙයි රාජුයි තිදෙනා වහ කයි
                      ඔව් බං
                      මාතෙයි හැලපෙයි රාජුයි තිදෙනා වහ කයි
                      එක ඇත්ත ඌ දිනුවොත් බ්ලොග් හාන්සි වෙයි

                      Like

                    • නොදකිං තෝ ඉන්නෙ මොලේ උඩ ඉඳගෙනද
                      කැම්පස් ගියෙ අම්මප උඹ අත උස්සලද
                      කැම්පස් ගියෙ අම්මප උඹ අත උස්සලද
                      නොදකිං තුක් ඉන්නෙ මොලේ උඩ ඉඳගෙනද

                      Like

                    • එහෙව් ඉවා දගලනවා පොද්දා වෙන්න
                      අපිට හිතයි ලංකාවට ආයේ නොඑන්න
                      පත්තරයෝ
                      අපිට හිතයි ලංකාවට ආයේ නොඑන්න
                      ඇත උස්සපු ඉවා බලයි පොද්දා වෙන්න

                      Like

                    • මොනවද මේ කතා මැලේ මූ මැටි මෝලා
                      මොලේ දෙන්න බෑ පෙව්වට ඇන්කර් හදලා
                      මොලේ දෙන්න බෑ පෙව්වට ඇන්කර් හදලා
                      මොනවද මේ කතා මචං මූ මැටි මෝලා

                      Like

                    • ඔන්න බලාගං ඕකට කරන දේ මැලේ
                      මං අපුල්ලලා අද ඕකව ව්නනවා වැලේ
                      ලොන්ඩරි දාලා ඕකා වනනවා වැලේ
                      ඔන්න බලාගනියව් පත්තරයගේ බලේ

                      Like

                    • එල එල එල මම කැමති එකෙක් මැරෙනවට
                      එක තමයි මගේ ඇගේ තියෙන සිහල කම
                      ඕකට දෙමු අද දුවන්න ඔක්කොම ලෙඩ ටික
                      එල එල එල මම කැමති එකෙක් මැරෙනවට

                      Like

                    • පත්තරයෝ උඩු බිරුවට කන්ද වෙයිද මිටි
                      හවුලේ ඇවිත් මැලේ රාල කන්නේ නැවක ගුටි
                      ඔව්
                      හවුලේ ඇවිත් මැලේ රාල කන්නේ නැවක ගුටි
                      පත්තරයෝ උඩු බිරුවට කන්ද වෙයිද මිටි

                      Like

                    • එකෙක් මරන්නට ඇවිදින් දෙන්නම් මැරුණා
                      නලියා දිනමිණේ දායි නම් දෙක කියලා
                      අපේ
                      නලියා පත්තරේ දිනමිණේ දායි නම් දෙක කියලා
                      එකෙක් මරන්නට ඇවිදින් දෙන්නම් මැරුණා

                      Like

                    • නලිය එක්ක සෙට් වෙන්නට දවසක් දාලා
                      ගහනව දිනමිණ පත්තරෙ විස්‍තර දාලා
                      ඉවාන් පවුලූෂා යයි ගම රට දාලා
                      පත්තරයා පිලිගන්නව මල් මාලා දාලා

                      Like

                    • අරූ අයිය ආ පයින්ම ගියා යන්නට
                      නාකි හුටං එනවා අපි එක්ක හැරෙන්ට
                      පිනක් සිද්ද කරගෙන යන තැනකට යන්ට
                      නැතුව නාකි ලොක්කො එනව බජව් දාන්ට

                      Like

                    • අරූ නියම බයිල කරා වයසට ගිය නාකි කොරා
                      ඕක ඒත් වගේ හොරා – කොටනව ඇති බයිල ජරා

                      Like

                    • කියනෙමි රස කතා මල්ලි ලන්ඩන් සිට ගොතා
                      මං බයිලා කියපු කාලේ- තොපි ඇට දෙකෙවත් නැතා
                      මං බයිලා කියපු කාලේ- තොපි ඇට දෙකෙවත් නැතා
                      කියනෙමි රස කතා මල්ලි ලන්ඩන් සිට ගොතා

                      Like

                    • අරූයියේ බිය නොමවන් මම මනෝ මල්ලි
                      උඹ ඇවිත් ඉල්ලාපන් පොදුවට දෙන්නම් සල්ලි
                      ඇවිත් ඉල්ලාපන් පොදුවට දෙන්නම් සල්ලි
                      බේරාගන්න රට ඉල්ලාපන් පොදුවාට ඉඳගෙන.

                      Like

                    • අරු අයියා කොහෙද බොලේ උඹ මකබාවේ
                      මූලාසනේ හිටපු එකා ගියේ කොයි ලොවේ
                      පත්තරයා මැලේ රාළ ගැසුවෙමි පොළොවේ
                      උපශාන්ත කෝඩිනේට නැහැනේ තුන් ලොවේ

                      අම්මප කෝ බයිලා කියන මහලොකු කෙරුමෝ
                      ආවොත් තොපි ඔක්කොම මම නිරයට යවනෝ
                      බේරෙන්නට ඒකෙන් උඹලට වැඩ තියෙනෝ
                      මාව පොද්ද කරලා ජාම බේරා ගනියෝ

                      Like

                    • බයිල ගහල උදේ ඉඳන් ගෑනි මාව කනවා
                      මම එක හින්ද දවල් බතට හොරෙන් ගෙදර යනවා
                      මම හොරෙන් ගෙදර යනව මාත හිමින් පැනල යනවා
                      ඉතින් බයිල වලේ යනවා – ඔය අස්සෙ මාත එනවා

                      Like

                    • ඇන්කර් බිලා බැරිනම් මොළේ හදන්න
                      මොළයක් ගන්න අපි සම්මාදමක් දාමුද
                      මොළයක් ගන්න අපි සම්මාදමක් දාමුද
                      ඇන්කර් බිලා බැරි නම් මොළේ හදන්න.

                      Like

                    • මොලයක් දුන්නත් මේකට හරියන්නේ නැත
                      තනකොල කන හරක් කොහොම කියවනවද පොත
                      මනෝ තනකොල කන හරක් කොහොම කියවනවද පොත
                      ඒ ගානෙං විෂ්කි ගහමු බයිට් මෙහේ ඇත

                      Like

                    • අම්මට උඩු ඉවානයෝ උඹ හාන්සිවෙයි
                      පත්තරයගෙ කටට බ්‍රේක් දැන් නැති පාටයි
                      අඩේ, පත්තරයගෙ කටට බ්‍රේක් දැන් නැති පාටයි
                      අම්මට උඩු ඉවානයෝ උඹ හාන්සිවෙයි

                      Like

                • මෙන්න තවත් හොරෙක් ගෙනත් පොරොන්දු මහ ගොඩක්
                  ඔන්න – ගනින් ඔහෙන් ගලක්, දෙන්න රිදෙන්න මුට දෙකක්

                  ඔන්න – ගනින් ඔහෙන් ගලක්, දෙන්න රිදෙන්න මුට දෙකක්
                  මෙන්න තවත් හොරෙක් ගෙනත් පොරොන්දු මහ ගොඩක්

                  Like

                • උබ උනොතින් ඔය රටේදී පොදු ජනපතියා
                  මම යනවා ලෝක බැංකු අදිපති කමටා
                  දෙන්න්නෙම නෑ එක සතයක් මගේ බල පෙන්වා
                  උබට වෙයි පොරොන්දු ඉටු කරන්න පොල්ල විකුනලා

                  Like

                  • මගුලක් කියනවා මැලේයා වෙලාදො අදඩෝප්
                    කවුද යකෝ පොරොන්දු ඉටු කල ජනපති ෂෝක්
                    මැලේ
                    කවුද යකෝ පොරොන්දු ඉටු කල ජනපති ෂෝක්
                    මගුලක් කියනවා මැලේයා වෙලාදො අදඩෝප්

                    Like

        • අම්මටහූඩු උදේ පාන්දර කපුචීනෝ
          මල්බරෝ සමග අරගෙන ආවට නෝනෝ
          තව ටිකකින් අපි ගේනව අරක්කු වීනෝ
          වෙල්කම් කිව්වා සිංඥොරීනා බොන්ජෝර්නෝ … !!!!

          Like

            • නමය හමාරයි තාමත් වැඩ කරන ගමන්
              චෙරස් එකක් ඇනගන්නව ඕෆ් උන ගමන්
              දෙනව වටේටම යන්නට මුන්ට අද දොඹෙන්
              ගෙනැත් දියං අක්කේ කම්පාරි සමඟ ජින්

              Like

              • මල්ලි කරලා වැඩ හෙමින් – වරෙන් දෙන්නට දැන් දොඹෙන්
                අර ඉවාන් ගෙන වරෙන් – ඌව යවනට සිව් කරෙන්

                Like

                • පත්තරයා මගේ හතුරා කන්නෙම රෑ කොත්තු දාන්
                  වැඩ කරලා ඉවර වෙලා ගෙදරයන්නේ හතර පයින්
                  ඌ වැඩ කරලා ඉවර වෙලා යන්නේ ගෙදර හතර පයින්
                  අහුවුනොතින් හතර හන්දි ගලවන්නේ අතින් පයින්

                  Like

                  • පත්තරෙ මෙහෙ වරෙන් – මෙන්න කියනා දේ අහන්
                    අද රෑට කොත්තු කාහන් – මේ ඉවාන් කපල දාහන්

                    Like

                    • ගාලු ගිහිං පරණ මාළු සල්ලි දීලා කාපු කොල්ලා
                      පොද්දා හැටියට ගෙන්න හොඳම එකා රාජ් කොල්ලා
                      ඔය පොද්දා හැටියට ගෙන්න හොඳම එකා රාජ් කොල්ලා
                      ගාලු ගිහිං පරණ මාළු සල්ලි දීලා කාපු කොල්ලා

                      ලල ලල ලල ලාල ලාල ලල ලල ලා

                      Like

      • ළමයි උඹල තෝන් දුන්නද අර පත්තර කොල්ලට, ඕව විකුණන්න එන්න කලියෙන්?

        Like

  5. ඔය නෝනලා කවුරුත් මට අයියෝ වානා
    ජනපති කරවන්ට ඕන ජැකලින් නෝනා
    අපි ජනපති කරවන්ට ඕන ජැකලින් නෝනා
    ඔය නෝනලා කවුරුත් මට අයියෝ වානා

    Like

    • ජනපති කරවන්න මෙයා ජැකලින් අක්කා
      කලින් කාල වගේ දෙකක් එයගෙ පුන්චි ආප්පා
      මල්ලි කාල වගෙයි දෙක එයගෙ බිත්තර අප්පා
      අද දත කන්නෙ කරවන්නට ජැකලින් අක්කා

      Like

    • පොත්තට රැවටී පත්කර අක්කා ජැකලින්
      කන්න වෙන්නෙ ආප්පෙ සීයටයි ඉවාන්
      කන්න වෙන්නෙ ආප්පෙ සීයටයි ඉවාන්
      ඔය, පොත්තට රැවටී පත්කර අක්කා ජැකලින්

      Like

      • ඔය කොයි නෝනා ආවත් මෙදා සැරේ
        ලොක්කා ගසයි ජනවරම රැගෙන කරේ
        මල්ලියේ ලොක්කා ගසයි
        ඔය කොයි නෝනා ආවත් මෙදා සැරේ

        Like

      • ආප්පේ සීයට කෑවත් මොකද රත්තරං
        ජැක්ලින් අක්කා දැක්කම බඩ පිරෙන තරං
        අම්මප ජැක්ලින් අක්කා දැක්කම බඩ පිරෙන තරං
        ආප්පේ සීයට කෑවත් මොකද රත්තරං

        Like

          • අඩෝ රාජ් මේ අහපං කට හදා ගනින්
            බැරි උනාම උක් දන්නඩට ඔය දොස් නොකියන්

            මල්ලි බැරි උනාට උක් දන්ඩට ඔය දොස් නොකිය්න
            අනේ රාජ් මල්ලි මේ අහපන් කට හදා ගනින්

            Like

          • උක් දන්ඩේ පැනි හපලා අහකට දාපං
            ගිනි තපින්න වෙන වෙන දඬු තෝරලා ගනිං
            මචෝ ගිනි තපින්න වෙන වෙන දඬු තෝරලා ගනිං
            උක් දන්ඩේ පැනි හපලා අහකට දාපං

            Like

            • අඩේ ජැකලින්ටත් බ්‍රිවේද ගිනි තපින්නට
              එදා සැටලයිටෙක කෙරුවානං වගේ ගින්දර

              අර සැටලයිටෙක දුන්නාං වටේටම ඇර
              අනේ ජැකලින්ටත් බැරිවේවිද ගිණි තපින්නට

              Like

    • ජැකලින්ට වඩා ගැලපෙයි සුමනා ගෝමස්
      රෝස් පාං කාලක් කන්නට නෑ අරයගෙ මස්
      රෝස් පාං කාලක් කන්නට නෑ අරයගෙ මස්
      ජැකලින්ට වඩා ගලපෙයි සුමනා ගෝමස්

      Like

      • අනේ මන්දා 2න් ආවා 1 කේ ලියන්න
        මෙතන ඊට හපන් මලයෝ බැහැ ගලපන්න
        මෙතන ඊට හපන් මලයෝ බැහැ ගලපන්න
        කියාදියන් පත්තරයෝ බයිලා ගහන්න

        Like

        • ඔමා නගේ කොහෙද ගියෙ මොකද උනේ බොට
          අවුලක් නෑ වරෙන් වරන් උඹේ බයිල ගැට
          අනෙ අරන් වරෙන් අවුලක් නෑ උඹෙ බයිල ගැට
          ඔමා නගේ කොහෙද ගියෙ මොකද උනේ බොට

          Like

        • ඡන්දෙට ඕනෑ වෙනවා නම් උඩු රැවුල
          රහස් ඡන්දයට ඕනෑ වෙයි කොයි රැවුල ?

          රහස් ඡන්දයට ඕනෑ වෙයි කොයි රැවුල ?
          ඡන්දෙට ඕනෑ වෙනවා නම් උඩු රැවුල

          Like

      • පත්තරයා කොහොමත් කැමතියි ගෝමස්ට
        මං දන්නවා ඇයි පෙරේත ඒ ගෝමස්ට
        රෝස් පාං කිව්වට නොව රෝස් පාංම
        කනවා කිව්වට නැහැ එය නොව කෑමක්ම …………

        Like

    • ඇයි ජැකලින් පබා ඉන්නේ කොච්චර හොදද
      අපි උඩින් ම ඡන්දෙ දෙන්නේ එයාට හරිද

      අපි උඩින් ම ඡන්දෙ දෙන්නේ එයාට හරිද
      ඇයි ජැකලින් පබා ඉන්නේ කොච්චර හොදද…………………

      Like

      • පබාගෙ පොඩි බබා වෙලා විසාල මහ බඹා
        එයාගෙ කල ගියා – ඇවිත් ජැකී නියම නගා
        දැන්, එයාගෙ කල – ගියා ඇවිත් ජැකී නියම නගා
        පබාගෙ පොඩි බබා වෙලා විසාල මහ බඹා

        Like

        • පබා හොඳා ඉන්නට හිටවල කම්බි ගහන්ට
          මස් ඩිංගක් ඇඟේ නෑනෙ හොද්දක් කන්ට
          මස් ඩිංගක් ඇඟේ නෑනෙ හොද්දක් කන්ට
          දයාවති කෝපි කඩේ හොඳයිනෙ ඊට

          Like

  6. පොල්ල වගෙම ඕන වෙනවා ඝන උඩු රැවුල
    නරකද ගේමට දැම්මොත් උපුල් සිංහල
    මම කියන්නේ හින්ගල සෑර් සන්නසේ ගල
    පොල්ල වගෙම ඕන වෙනවා ඝන උඩු රැවුල

    Like

    • අම්මට උඩු අන්න බඩුව වගේ ගින්දර
      රැවුල වගෙම කටත් එක්ක දේවි අන්දර

      මල්ලි රසකර උපුල් ලොක්ක දෙයි පටන්දර
      අම්මට උඩු නියම බඩුව වගේ ගින්දර

      Like

    • ප්‍රභාකරන්ටත් තිබුණා ඝන උඩු රැවුල
      නොමැරී හිටියානං අද ඉල්ලනවනේ බොල 😀

      Like

      • පව්ලුසටත් ලියෙනවා ලොකු ලොකු රෑව්ලක්
        ඇයි දාන්න නොහිතන්නේ උගේ කසිලි නමත්
        අඩෝ ,
        ඇයි දාන්න නොහිතන්නේ උගේ කසිලි නමත්
        පව්ලුසටත් ලියෙනවා ලොකු ලොකු රෑව්ලක්

        Like

        • මෙතන ඉඳන් බයිලා දෙන්නේ කාම පැයේද
          උඹ අදවත් ජොබ් එකේ වැඩක් කරන්නේ නැද්ද
          අයියෝ උඹ අදවත් ජොබ් එකේ වැඩක් කරන්නේ නැද්ද
          මෙතන ඉඳන් බයිලා දෙන්නේ කාම පැයේද

          Like

        • රැවුල තිබ්බට මේකට පොල්ල තියේද
          කිව්වෙ ජන්දෙ තියෙද මල්ලි පෝල් දාන්න

          Like

        • පවුලූෂගේ රැවුල වගේ මල්ලි ආයතන සංග්‍රහය
          වැඩක් නෑ නමට විතරයි බොරු සෝබනය

          Like

          • අඩෝ එහෙනම් මාවත් කරලා අපේක්ෂක
            ඕපන් කරගනිව් දොරටු ආශ්චරියට
            යකෝ ඕපන් කරගනිව් දොරටු ආශ්චරියට
            එහෙනම් මාවත් කරලා උඹලගේ පොදු අපේක්ෂක

            Like

            • මල්ලි මෙවුන් වගේ ද අර කොට නෝන ගින්දර
              නිකන් දුන්නොත් මොකද ටිකක් කරල බලන්න

              මල්ලි දුන්නොත් මොකද ටිකක් කරල බලන්න
              මේ නරියො වගේද අර කොට නෝන ගින්දර

              Like

            • පොදු අපේක්ෂක කියලා තෝ හිතං හිටියට
              උඹ හරියන්නේ හේනෙ පඹයට ගන්ට
              හෝයි හෝයි ගාලා ගිරව් එලවන්ට්
              පුලුවන්නං ඇඳුමක් දාගෙන් වර යන්ට

              Like

            • පොදු අයියට ගේන්නෙ ඇයි ඔය වාගේ ඩමි
              රජ පුටුවේ ඉන්දවමුකෝ ඥානසාර හිමි
              [අම්මපා] පොදු අයියට ගේන්නේ ඇයි ඔය වාගේ ඩමි
              දොහොත් මුදුන් දී පිලිගමු ඥානසාර හිමි!

              හුක්කියෝ!!!

              ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

              Like

              • අපෙ ඥාන සර හිමි – වෙන්නෙ කටාද පොදු හිමි
                උන්දැ උනාට වගෙ සැමි – නාකි ගෑනුන් හට හිමි

                Like

  7. අනී මේ බෝරිං අනී

    ඔයාගේ යාළුවො ගෙස්ට් එකක් වත් නැති තැනක්නේ මේක දාගෙන තීන්නේ.
    අපි මවුන්ට් යමු අනී.

    Like

  8. බයිලා සාජ්ජෙට ඇවිදින් බයිල ගහනවා
    මීට හොඳයි ලාහට ගෙම්බන් ඇහිඳිනවා
    මීට හොඳයි ලාහට ගෙම්බන් ඇහිඳිනවා
    බයිලා සාජ්ජෙට ඇවිදින් බයිල ගහනවා

    Like

    • බයිලා සාජ්ජෙට ඇවිදින් බයිලා කියමුකෝ
      ගෙම්බෝ කොහොම මෙහෙට ආවේ ආ පහදමුකෝ

      ගෙම්බෝ කොහොම මෙහෙට ආවේ ආ පහදමුකෝ
      බයිලා සාජ්ජෙට ඇවිදින් බයිලා කියමුකෝ

      Like

  9. නෝනලා ඇවිත් කෙරු හරිය අමතකද ඔහෙලාට
    පොල්ල තියෙන උන්ටත් බැහැ රටට වැඩක් කරන්න
    නෝනලාට,පොලු වලට බැහැ වැඩක් කරන්න
    පොදු අපේක්ෂක කමට ගොනෙක් හොඳ මදිද..?

    Like

    • නෝනත් නැත්තන් මල්ලි පොල්ලත් බැරිනං
      කෙන්ජි මාමට කියහන්, එවන්න ෆුට-නාරී සුට්ටං

      Like

  10. නෝන ගියත් පොල්ල ගියත් උං රජ වෙනවා
    හැම එකාම අන්තිමේදි අපිට අරිනවා
    ඉඳගෙන..
    හැම එකාම අන්තිමේදි අපිට අරිනවා
    නෝන ගියත් පොල්ල ගියත් උං රජ වෙනවා

    Like

    • ඒ උනාට පොල්ල වගේද නෝනගෙ සෙල්ලං
      කනව වගෙද ටොක්කං සුදු අතකින් පොල්ලෙන්

      අනෙ කනව වගෙද පොල්ලෙන්, සුදු අතකින් ටොක්කක්
      ඒ උනාට පොල්ල වගේද නෝනගෙ සෙල්ලං

      Like

  11. නෝනද පොල්ලද කියලද ප්‍රශ්නේ උඹලට
    මැලේද පත්තරේද මං මරන්නේ රෑට
    ඔය මැලේද පත්තරේද මං මරන්නේ රෑට
    කවුරු මලත් පෝක් ගන්නේ නෑනේ කෑමට

    Like

    • පෝක් ගන්නෙ නැත්තං කෑමට පවුලූශා
      වැඩක් නෑනෙ මැරුවට පත්තරේ මැ‍ලේ ලා
      වැඩක් නෑනෙ මැරුවට පත්තරේ මැ‍ලේ ලා
      පෝක් ගන්නෙ නැත්තං කෑමට පවුලූශා

      Like

      • පෝක් නොකැවත් එකා බිෆ් කනවාලු
        එක නිසා මැරුවත් කම් නැහැ පත්තරේ මැ‍ලේ ලා
        එක නිසා මැරුවත් කම් නැහැ පත්තරේ මැ‍ලේ ලා
        පෝක් නොකැවත් අයියෝ බිෆ් කන නිසා.

        Like

        • ඉවාන් අද හිතාන මරනව පත්තරයා
          ගහනවාලු මදුරුවෙකුට දෑත බදාලා
          මූ, ගහනවාලු මදුරුවෙකුට දෑත බදාලා
          ඉවාන් අද හිතාන මරනව පත්තරයා

          Like

    • පෝක් ගන්නේ නැත්තම් ඇත කරන්නට දෙයක්
      මැලයා පත්තරයා නෑ මරන්නට දෙයක්
      අරගෙන පවුලූෂාගේ දකුණු අත ටිකක්
      ගහලා කාහං එහි ඇත බීෆ් මහ ගොඩක්……………………

      Like

  12. ඒ නෝනල දෙන්නාගෙ වැල එක්පයර්ව ඇතී
    කවුදෝ කැමති පදින්ට පරන කාර් ලඩි
    අනේ කවුදෝ කැමති පදින්ට පරන කාර් ලඩි
    ඒ නෝනල දෙන්නාගෙ වැල එක්පයර්ව ඇතී

    Like

    • පරණ කාර් වලට තියෙන හරිම වටින අති
      උඹ අහල බලන් හඩු ඩෙනිමේ හෙන්‍රි දන්න හැටි

      උඹ අහල බලන් හඩු ඩෙනිමේ හෙන්‍රි දන්න හැටි
      ඔය, පරණ කාර් වලට තියෙන හරිම වටින අති

      Like

      • ඩෙනිම හොඳ උනාට අනේ ඩෙනිම කාපු පූසා
        නාකි වෙලා හොඳටම දැං යන්නෙ නෑලු ලිස්සා
        නාකි වෙලා හොඳටම දැං යන්නෙ නෑලු ලිස්සා
        ඩෙනිම හොඳ උනාට අනේ ඩෙනිම කාපු පූසා

        Like

        • ආආආආආආආ ගන්න වඩේ වඩේ …උණු උණු වඩෙයි වඩෙයි…
          ගන්න මාතිය ඉස්සෝ වඩේ පරිප්පු වඩේ ….වඩෙයි වඩෙයි……

          රාජ් මාතිය ගොලිප් එකක් බොනවයි ……..ආආආආ වඩෙයි වඩෙයි……

          ඔය තිබාට කූල් වතුර බෝතලක් ගන්න ….කූල් වෝටර් ….

          Like

        • ඩෙනිමෙ හිටපු පූස මොකෑ නැද්ද ඌට වීස
          ඌ හරිම කූරු බාස දැන් බෙදනව ඇති භාෂ

          Like

          • මේ ##තක් බලන් ඉඳල බිස්නස් පාඩුයි
            මම යනවා ගෙදර යන්න චෙරියෝ බායි
            ඉතින් ,මම යනවා ගෙදර යන්න චෙරියෝ බායි
            මේ ##තක් බලන් ඉඳල බිස්නස් පාඩුයි

            උණු උණු වඩෙයි වඩෙයි…

            Like

  13. නෝනා පොල්ල දෙකෙන් කෝක ආවත් මොකද
    පොල්ල නැතුව නෝනලාට වැඩ පුලුවන්ද
    මල්ලි පොල්ල නැතුව නෝනලාට වැඩ පුලුවන්ද
    නෝනා පොල්ල දෙකෙන් කෝක ආවත් මොකද

    එදා මැතිනි වුනත් පොල්ල ගත්තෙ මහත්තය නිසයි
    චන්ද්‍රික නෝන වුනත් අරගත්තේ විජයගෙ පොල්ලයි
    චන්ද්‍රික නෝන වුනත් අරගත්තේ විජයගෙ පොල්ලයි
    එදා මැතිනි වුනත් පොල්ල ගත්තෙ මහත්තය නිසයි

    Like

    • විචාරකගෙ නෝන පොල්ල – අරන් ඔන්න එනව
      පොඩ්ඩක් ඔහෙන් වහන් වෙනව – නැත්තන්
      එළොව යන්න වෙනව

      ලොක්ක ඔහෙන් වහං වෙනව – නැත්තං එළොව යන්න වෙනව
      විචාරකගෙ නෝන – ඔන්න පොල්ල අරන් එනව

      Like

    • මැතිනි ගත්තේ අගමැතිගේ පොල්ල බව හැබැයි
      චන්ද්‍රිකාට විජය පොල්ල දුන්නු බව හැබැයි
      ශිරානි නෝනාට එතකොට කවුරු පොල්ල දෙයි
      මහින්ද මාමා පොල්ලෙන් පන්න පන්න දෙයි……………………….

      Like

  14. බූරු බබා සද්ද නැතුව එබිලා බලනවා
    මුකුත් නොකිය ගියෝතින් කපිරිඥඥ කියනවා
    අපිනං බූරු බබුට ඇහෙන්න කපිරිඥඥ කියනවා
    බූරු බබා සද්ද නැතුව එබිලා බලනවා

    Like

  15. බූරු බබා සද්ද නැතුව එබිලා බලනවා
    මුකුත් නොකිය ගියෝතින් කපිරිඥඥ කියනවා
    අපිනං බූරු බබුට ඇහෙන්න කපිරිඥඥ කියනවා
    බූරු බබා සද්ද නැතුව එබිලා බලනවා

    Like

  16. ගාලු ගිහිං පරණ මාළු සල්ලි දීලා කාපු කොල්ලා
    පොද්දා හැටියට ගෙන්න හොඳම එකා රාජ් කොල්ලා
    ඔය පොද්දා හැටියට ගෙන්න හොඳම එකා රාජ් කොල්ලා
    ගාලු ගිහිං පරණ මාළු සල්ලි දීලා කාපු කොල්ලා

    Like

  17. ගාලු ගිහිං පරණ මාළු සල්ලි දීලා කාපු කොල්ලා
    පොද්දා හැටියට ගෙන්න හොඳම එකා රාජ් කොල්ලා
    ඔය පොද්දා හැටියට ගෙන්න හොඳම එකා රාජ් කොල්ලා
    ගාලු ගිහිං පරණ මාළු සල්ලි දීලා කාපු කොල්ලා

    Like

  18. රට යන අත වෙනස් වෙන්න– ඕනම ඕනා
    ආවෝතින් ඡන්දය බොට– ශිරානි නෝනා
    ආවෝතින් ඡන්දය බොට– ශිරානි නෝනා
    රට යන අත වෙනස් වෙන්න– ඕනම ඕනා

    එන බව දැක සියළු දෙනා අත්වැල් අල්ලා
    බයවෙලාලු මැදමූලන මහින්ද කොල්ලා
    බයවෙලාලු මැදමූලන මහින්ද කොල්ලා
    එන බව දැක සියළු දෙනා අත්වැල් අල්ලා

    ගන්නට හොඳ පෙරා- අපි වැඩ දෙමු නිදි වරා
    ඔබේ ඡන්ද අගය කිරා– මල්ලි පරද්දමුකෝ මරා
    ඔබේ ඡන්ද අගය කිරා– මල්ලි පරද්දමුකෝ මරා
    ගන්නට හොඳ පෙරා- අපි වැඩ දෙමු නිදි වරා

    Like

    • පරද්දන්න බැහැ කියලා කිවාත් ඔය මරා
      පරදවන්න බැරි වෙන්නැහැ එකතු වුණොත් අපි සැම එක් වෙලා
      එකතු වුණොත් අපි සැම එක් වෙලා
      පරදවන්න බැරි වෙන්නැහැ ඔය මහා ලොකු මරා

      Like

    • නෝනා එයිද පොල්ල එයිද කවුදැයි දන්නේ
      කවුරු වුණත් හෙට අනිද්දා අපියි මැරෙන්නේ

      ඔය
      කවුරු වුණත් ඡන්දෙ දවසේ අපියි මැරෙන්නේ
      නෝනා වුණත් පොල්ල වුණත් වෙනසක් නෑනේ………………………….

      Like

  19. රට හදන්න මා ලඟ ඇති අදහස් ගොන්න
    දන්නේ නැතිද මේ බ්ලොග් ලියන වුන් ටික
    අනේ දන්නේ නැතිද මගේ ලඟ ඇති අදහස් ගොන්න
    පොදු අපේක්ෂක කමට අනේ මම හරි මදිද ?

    Like

  20. ඔන්න ඇවිත් හෝයි හෝයියා අපේ ලොක්ක අරු අයියා
    කියලා බයිලා හෝයි හෝයියා එල එල ඇරු අරු අයියා
    අර කියලා බයිලා හෝයි හෝයියා එල එල ඇරු අරු අයියා
    ඔන්න ඇවිත් හෝයි හෝයියා අපේ ලොක්ක අරු අයියා

    Like

    • අරූ අයියා අරූ මාමා අරූ සීයා අරූ ආතා
      අරූ බෑනා අරූ කොල්ලා අරූ මචං අරූ පුතා

      අරූ බෑනා අරූ කොල්ලා අරූ මචං අරූ පුතා
      අරූ අයියා අරූ මාමා අරූ සීයා අරූ ආතා………………………………

      Like

  21. මම දැම්මා බයිලා පිටු තුනේම බැබලෙන්නට සදා
    බඩ යන්නට දෙන්නේ තොපිට මමයි වෙලේ සුදා
    තොපිට බඩ යන්නට දෙනවා මේ අරූ කියන සුදා
    මම දැම්මා බයිලා පිටු තුනේම බැබලෙන්නට සදා

    Like

    • අරූ වැල්ලෙ රීපු සුදා
      උඹට බඩ යන්නෙ මෙදා
      අපෙ බයිල සාදෙ මෙදා
      තියමි උඹව සැලඩ් සදා

      Like

    • අරූ දායි පිටු පුරාම බඩ යන්නට සිතා
      ඒත් වෙන්නේ ඒ සද්දෙට හිනා යනවා පුතා

      අරූ කියන කතා අහලා හිනා යනවා පුතා
      ඒත් අරූ කියයි පිටු පුරාම දැම්මා කියලා කතා ……………

      Like

      • ගල්කිස්සට වෙට්ටු දාපු මගේ නැහැ බොරු කාන්ත
        හැන්දෑවට කඩේ යවපු කොල්ලෙකි උප ශාන්ත
        අපි..හැන්දෑවට කඩේ යවපු කොල්ලෙකි උප ශාන්ත
        ගල්කිස්සට වෙට්ටු දාපු මගේ නැහැ බොරු කාන්ත

        Like

  22. බයිලා මඩුව මොකද යකෝ ටෙස්ටින් දාන්නේ
    තද උනොතින් උබවත් මම පොද්දා කරන්නේ

    තද උනොතින් උබවත් මම පොද්දා කරන්නේ
    මොකද ඔතනට එන හැම එකාම බයිලා ගහන්නේ

    Like

    • කමෙන්ට් පුස්නයක් විසඳ ගන්නයි ට්‍රයි එක
      මැලේ උඹේ වැඩක් බලා ගනින් නොදී මෙතන *ක
      කාම පැයේ අල්ලා ගෙන අඹරා ඇ* *ක
      මට මල පැන්නොත් පොද්ද වෙන්නෙ තෝවයි නෑ සැක

      [still testing]

      Like

  23. බයිලා මඩුව මොකද යකෝ ටෙස්ටින් දාන්නේ
    තද උනොතින් උබවත් මම පොද්දා කරන්නේ

    තද උනොතින් උබවත් මම පොද්දා කරන්නේ
    මොකද ඔතනට එන හැම එකාම බයිලා ගහන්නේ

    Like

  24. ගහනා හැටියට බයිලා අපේ මාතලන් අයියා
    පොදු අපේක්ෂක කමට අනේ නරකද ඒ ගොයියා
    පොදු අපේක්ෂක කමට අනේ නරකද ඒ ගොයියා
    ගහනා හැටියට බයිලා අපේ සුදු මාතලන් අයියා.

    Like

    • පොද්දට මූ ගන්න එකා – අගට වෙන්නේ ගොනා
      පෙනවානේ සතා – මුලසුනෙන් පැන්න පිනා

      Like

  25. ගෙන යන්නට අප හැම සුරංගනා ලොවකට
    නරකද අපේ දේශා ජනපතිකම හට
    නරකද අපේ දේශා ජනපති හටනට
    අරන් යන්නට අපිව සුරංගනා ලෝකෙට.

    Like

  26. උපශාන්ත ගේ හත්මුතු පරපුර සිහිවෙයි
    බ්ලොගර් නැතුව මේ රෙද්දක් දැම්මේ මොකටයි
    දාන දාන කමෙන්ට් කටුව කොහේදෝ විසි වෙයි
    අම්මප උපශාන්ත ගේ හත්මුතු පරපුර සිහිවෙයි

    Like

  27. උපශාන්ත ගේ හත්මුතු පරපුර සිහිවෙයි
    බ්ලොගර් නැතුව මේ රෙද්දක් දැම්මේ මොකටයි
    දාන දාන කමෙන්ට් කටුව කොහේදෝ විසි වෙයි
    අම්මප උපශාන්ත ගේ හත්මුතු පරපුර සිහිවෙයි

    ටෙස්ට් එකක්

    Like

    • ඇර,ඇර ඉවා

      ඉවා කියන්නේ සත්තයි අම්මපා ඇත්ත.
      දාන,දාන එක යනවා අනේ අහකට
      දාන දාන එක යනවා අයියෝ අනේ අහකට
      ඉවා කියන්නේ ඇත්තයි අම්මපා ඔන්න.

      Like

  28. නෝනද පොල්ද අයියෝ නෝනද පොල්ලද
    නෙමෙයි රෑට මිනී මැරුම් වෙයි වගේ අද
    නෙමෙයි රෑට මිනී මැරුම් වෙයි වගේ අද
    නෝන පොල්ල නෝන පොල්ල අල්ලගනී ද

    Like

  29. බහිමුද නැවතත් අපි ඒ මාතෘකාවට
    නෝනා පොල්ල හරියාවිද අපේ මව් රටට
    දෙපැත්තයිනේ උඩ දැම්මාම අපට කියන්ට
    නෝනා පොල්ල හරියාවිද අපේ මව් රටට

    Like

  30. පොදු බයිලේ නොමසිදුවේ සිරිලංකාවේ
    ඉන්දිකගේ බයිලා ලෙසම වේ අවසානේ
    අයියයියෝ- ඉන්දිකගේ බයිලා ලෙසම වේ අවසානේ
    පොදු බයිලේ නොමසිදුවේ සිරිලංකාවේ

    නෝනත් නෑ පොල්ලත් නෑ අලියයි එන්නේ
    මේපාරත් උඩින් තමයි උන් ඇනගන්නේ
    තරිකිට – මේපාරත් උඩින් තමයි උන් ඇනගන්නේ
    නෝනත් නෑ පොල්ලත් නෑ අලියයි එන්නේ

    Like

Leave a comment