පළවෙනි පිටුව – බැඳල ගහනවද ගහල බඳිනවද

2163275_f520

 

බැඳල මල්ලි ගැහැව්වෙ
ගහලද බැන්දේ
කොහොමද හොඳ ඒ
කියහන් බයිල වලින් මේ

223 thoughts on “පළවෙනි පිටුව – බැඳල ගහනවද ගහල බඳිනවද

  1. වඳින පුදන ඕන එකෙක් සිහි කර වැඳලා
    බයිලා කියමු එලි වෙනකන් එළිසම රැකලා
    බයිලා කියමු එලි වෙනකන් එළිසම රැකලා
    වඳින පුදන ඕන එකෙක් සිහි කර වැඳලා

    Like

  2. පින්තූරේ උස්සපු තැන මමත් දන්නවා
    කොහොම ගහන කොයි කවුරුත් ඔතැනට යනවා

    ඔය කොහොම ගහන කොයි කවුරුත් ඔතැනට යනවා
    පින්තූරේ උස්සපු තැන මමත් දන්නවා

    Like

    • බොලා හිතුවෙ ලෝක බෝලෙ පැතලි කියාලා
      අරූ අය්ය පත්තරයා තව නිදි මෙයා

      අරූ අය්ය පත්තරයා තව නිදි මෙයා
      අනෙ බොලා හිතුවට ලෝක බෝලෙ පැතලි කියාලා

      Like

    • පත්තරේ හියර් ආවා දාන්නට චියර්
      බොලාගෙ ට්‍රයල් දැක මට පැටලිලා වයර්
      බොලාගේ ට්‍රයල් දැක මට පැටලිලා වයර්
      පාන්දර වැඩියි අමුවෙං ඉන්නෙ මං ඩියර්

      Like

      • පත්තරෙ අනෙ වැඩේ අවුල්
        සවුන්ඩ් ක්ලවුඩ් කොහෙද ගිහින්
        බලපන් මගෙ මොලේ කචල්
        මොන xxxද බලමු දවල්

        Like

      • මල @##&යි ඒ ඇයි බං මොකෝ මෙ උනේ
        ඉවානයා හූනියමක් කරලද නෑ දන්නේ

        Like

  3. මූ එළි වෙනකන් බීලා ආවේ ගොඩක් පහු වෙලා
    කියන්න හිටි උන් බයිලා, දැන් ඇත ගෙදර ගිහිල්ලා
    කියන්න හිටි උන් බයිලා, දැන් ඇත ගෙදර ගිහිල්ලා
    අනේ ගානක් බලලා මින් පසු බොනවද ඔහෙලා

    Like

    • උඹ කොහොමද දන්නෙ මම ආවග බීලා
      යකෝ කිව්වෙ බොට කවුරුද මට කියපන් විගසා

      Like

  4. කොහෙද යකෝ බයිලා ගහන අපේ අරු අයියා
    කරුමෙට තව ආවේ නෑනේ වල් පත්තරයා
    වැඩ හින්දා හවස් අතේ එයි විදානෙයා
    කොහෙද යකෝ බයිලා තරුව අපේ අරු අයියා

    Like

    • හැටට හැටේ බයිල කියයි අපේ අරූ අයියා
      නෝනා ගහල වැටිල උන්න මම අද දැක්කා
      අනේ.. එයා අරහෙ වැටිලි හිටියා මම දැං දැක්කා
      ඔය බයිල කියන පිස්සු පදුරු අපේ අරු අයියා

      Like

  5. ඉස්සරහට එන හැමටම මේක කියන්න
    මාර්තුකාවට ඕනා බයිලා කියන්න
    ඒ වගේම ට්‍රයල් එකක් ගිහින් බලන්න
    මම කැමතියි මුලින් මුලින් ඔබලා බලන්න

    මම කැමතියි මුලින් මුලින් ඔබලා බලන්න
    ඒ වගේම ට්‍රයල් එකක් ගිහින් බලන්න
    මාර්තුකාවට ඕනා බයිලා කියන්න
    ඉස්සරහට එන හැමටම මේක කියන්න

    Like

    • ගහල බඳිද්දී වගේද ඔබල බලද්දී – අය්යො
      මැලේ ඔබද්දි බැන්නලු උගෙ බවලැත්තී

      මැලේ ඔබද්දි බැන්නලු උගෙ බවලැත්තී
      ගහල බඳිද්දී වගේද ඔබල බලද්දී

      Like

      • උබට වගේ මට බනින්නේ නෑ බවලැත්තී
        ඔබන්නැතුව ලිහලා බලපි කියලා කියන්නී

        ඔබන්නැතුව ලිහලා බලපි කියලා කියන්නී
        උබට වගේ මට බනින්නේ නෑ බවලැත්තී

        Like

  6. අරූ අය්ය පත්තරයා තව නිදි මෙයා
    බොලා හිතුවට ලෝක බෝලෙ පැතලි කියාලා

    අරූ අය්ය පත්තරයා තව නිදි මෙයා

    අනෙ බොලා හිතුවට ලෝක බෝලෙ පැතලි කියාලා

    Like

    • අරු අයියා පැතලි වුනේ ඊයේ හවසලු
      පත්තරයා දවසින් බාගයක් පැතලිලු
      වල් පත්තරයා දවසින් බාගයක් පැතලිලු
      අරු අයියා පැතලි වුනේ ඊයේ හවසලු

      Like

  7. ගහල බඳින්නයි එදා මට ඕනවුනේ
    බැඳල ගහන්නයි අයියෝ මෙමට සිදුවුනේ
    බැඳල ගහන්නයි අයියෝ මෙමට සිදුවුනේ
    ඒත්,ගහල බඳින්නයි එදා මට ඕනවුනේ

    Like

    • ඕක මොකද රාජ් ඉතින් වෙනස මොකද්ද
      කොහොම කරත් කොබෙය්ය බොල කොබ්බෙය්ය නේද

      අනෙ කොහොම කරත් කොබෙය්ය බොල කොබ්බෙය්ය නේද
      ඕක මොකද රාජ් ඉතින් වෙනස මොකද්ද

      Like

    • දෙකේ වෙනස ඇත්තට උඹ දන්නෙම නැද්ද
      හොර කුරුම්බ වැඩිය රසයි බීලම නැද්ද
      හොර කුරුම්බ වැඩිය රසයි බීලම නැද්ද
      මේ, දෙකේ වෙනස ඇත්තට උඹ දන්නෙම නැද්ද

      Like

      • හොර කුරුම්බා බොන්න අනේ අසා වුණටා
        කවුද ඇවිත් දෙන්නේ අපිට කුරුම්බා රසට
        අනේ කවුද ඇවිත් දෙන්නේ අපිට කුරුම්බා රසට
        හොර කුරුම්බා බොන්න අපිත් අසා වුණාට

        Like

        • අතට ලැබෙන කුරුම්බා බං හොර කුරුම්බා නොවේ
          ගහට නැගලා කඩාගන්න කඩා ගන්න ට්‍රයි කරපන් බුවේ
          ගහට නැගලා ට්‍රයි කරපන් ලබා ගන්න සුවේ
          අතට ලැබෙන කලටියා පොල් හරිම රසයි බුවේ

          Like

  8. හත් අවුරුද්දක් බැලුවා නොබැද ගහන්න
    ලබන මාසේ තමයි වෙන්නේ බැදල ගහන්න​
    අයියෝ …..ලබන මාසේ තමයි වෙන්නේ බැදල ගහන්න​
    හත් අවුරුද්දක් බැලුවා නොබැද ගහන්න

    Like

  9. එක පවුල යි බැඳලා ඉන්නේ වෙල්ගම අයියා
    නොබැඳ ගහන්නට දෙනවලු නයනාගෙ දෙයියා
    මල්ලි නොබැඳ ගහන්නට දෙනවලු නයනාගෙ දෙයියා
    එක පවුල යි බැඳලා ඉන්නේ වෙල්ගම අයියා

    Like

  10. මුලාසනෙන් නැත කිසිම වේග සද්දයක්
    ප්‍රරක්ටිකල්ම කරනවවගේ ඇත මට සැකයක්

    අම්මපා, ප්‍රරක්ටිකල්ම කරනවවගේ ඇත මට සැකයක්
    මුලාසනෙන් නැත කිසිම වේග සද්දයක්

    Like

    • මූලාසනේ මාව තිබ්බේ වලි බේරන්න
      ඒත් වදේ මෙවුන් එන්නේ මාවා කන්න
      ඒත් වදේ මෙවුන් එන්නේ මාවම කන්න
      ඔහෙලා බයිලා කියන්න මම එමි වලි බේරන්න

      Like

      • ආආආආආආආ වඩේ වඩේ වඩේ ….
        ටොපියක් , චුයින්ගම් එකක් ,පෙපරමින්ට් එකක් , බුලත් විටක් ගන්න ….
        ආආආආආආආ වඩේ වඩේ වඩේ ….
        කඩලෙයි කඩලෙයි….කඩලෙයි ………….

        Like

    • ඔය මූලාසනේ මාතලියා හරි හොර ගෙඩියා
      ඕක ගම් පැත්තෙ ගහපු ගහපු එක එක බැන්දා

      Like

      • මූලාසනේ ඉන්නා සුදු බෝල මස්සිනා
        හරි කුකුලා රොකට් රෝහිනීව ඉස්සුවා
        මිනිහා හරි කුකුලා රොකට් රෝහිනීව ඉස්සුවා
        මූලාසනේ ඉන්නා සුදු බෝල මස්සිනා

        Like

  11. බයිලා කියන්නට අවේ දාලා සෙරප්පු
    වේලෙනවා බයිලා මඩුව දමලා කොලොප්පු
    අනේවේලෙනවා බයිලා මඩුව දමලා කොලොප්පු
    බයිලා කියන්නට අවේ දාලා සෙරප්පු

    ඒ වුනත්

    කලින් ගහපු ගැහිලි වලට පුරුදු කාරයා
    බැඳලා ගහන දවසේ නම් කෝඩු කාරයා
    කලින් ගහපු ගැහිලි වලට පුරුදු කාරයා
    බැඳලා ගහන දවසේ නම් කෝඩු කාරයා

    Like

    • කොහෙද යකෝ වේල්ලෙන්නෙ බයලිඅ සරක්කු
      මේව බෙදන්නෙ වේ නිකන් දෙනව වගේ අරක්කු
      බලහන් බෙඩ්දන්නෙ මේ නිකන් දෙනව වගේ අරක්ක්කු
      කොහෙද යකෝ වේලෙන්නෙ බයිල සරක්කූ

      Like

      • ඔය කියන්නේ බයිල මල්ලී ගහලා කසිප්පු
        වාදෙට එන්නකෝ මල්ලී වීලා කුලප්පු
        හුරේ වාදෙට එන්නකෝ මල්ලී වීලා කුලප්පු
        ඔය කියන්නේ බයිල මල්ලී ගහලා කසිප්පු

        Like

    • උඹේ බයිලා හරි රහයි මල්ලි දෙකට නැමිලා කියයි
      උඹ වගෙ උන් දැක්කම දුවයි මෙතන ඉන්න චූටී ළමයි
      උඹ වගෙ උන් දැක්කම දුවයි මෙතන ඉන්න චූටී ළමයි
      උඹේ බයිලා හරි රහයි මල්ලි දෙකට නැමිලා කියයි

      Like

  12. පේජ් දෙකම ඕන් කරගෙන බයිලා ලියනවා
    පැටලිලා මං තව පොඩ්ඩෙන් බැඳලා ගහනවා
    අයියෝ චන්ද්‍රිකාට තව පොඩ්ඩෙන් බැඳලා ගහනවා
    පේජ් දෙකම ඕන් කරගෙන බයිලා ලියනවා

    Like

    • මගේ අම්මෝ පරෙස්ස්සමෙ තෝ ඉවානයෝ
      බැඳල ගහල ඔෆිස් එකේ නෝ ගුටිකනවෝ..

      ඔය ෆිස් එකේ බ්ඳල ගහල නෝ ගුටිකනවෝ
      අය්යෝ පරෙස්සම්නෙ ගහන් බලන් දැන් ඉවානයෝ

      Like

  13. බයිලා මඩුව ගෝ එක නැ කියන බයිලා අහලා
    මුන් ඔක්කොම බයිලා ගහයි වාද පිටිය ඇරලා
    දෙයියෝ මුන් ඔක්කොම බයිලා ගහයි වාද පිටිය ඇරලා
    බයිලා මඩුව ගෝ එක නැ කියන බයිලා අහලා

    Like

    • උඹේ බයිලා හරි රහයි මල්ලි දෙකට නැමිලා කියයි
      උඹ වගෙ උන් දැක්කම දුවයි මෙතන ඉන්න චූටී ළමයි
      උඹ වගෙ උන් දැක්කම දුවයි මෙතන ඉන්න චූටී ළමයි
      උඹේ බයිලා පට්ට රහයි ඉතින් ඒවට මුන් බයයි

      Like

    • සරා උඹ ගහල බැඳපු එකා – මම
      බැඳල ගහපු එකා
      මට බැඳල ගහල හොඳා – ඔය
      කාපු තැඹිලි එපා

      Like

  14. බෝස වේසා හදිස්සියේ මට කෝල් කරා
    මම යනවා ඌව පුටුවේ බැන්දලා ගහන්ටා

    එන්න ටිකක් වෙලාව යයි ගන්න ගන්නෙපා
    පත්තරයා ඉවානයව අතාරින්නේපා

    Like

    • ඇරු සයිමා මං දෙන්නං පොරි හැලෙන්නට
      බොසා බැඳල වර පුටුවෙ හොඳට තද වෙන්ට

      Like

    • ඇර මල්ලියෙ ඇරපිය අද තොගෙ බොඅසා හට
      බිල නො එවන් හෙට සිට තොට කන්න දෙන්නට

      හැබැයි බිල නො එවන් හෙට සිට තොට කන්න දෙන්නට
      ඇර මල්ලියෙ ඇරපිය අද බොගෙ බොසා හට

      Like

  15. ඒ කාලේ රජ්ජුරුවොත් බැඳලද ගැහුවේ
    කවුද​ බැඳලා ගහන්නට කියලා නීති ගෙනාවේ
    යකෝ කවුද​ බැඳලා ගහන්නට කියලා නීති ගෙනාවේ
    ඒ කාලේ රජ්ජුරුවොත් බැඳලද ගැහුවේ

    Like

    • ඒ කලෙ විතරද බන් රජාල ගැහුවෙ
      මේකාලෙත් උන් නොබැඳයි පැන පැන ගැහුවේ
      අනේ උන් නොබැඳයි හැමදාමත් උඩ පැන ගැහුවේ
      ඒ කාලේ විතර බන් රජාල ගැහුවේ

      Like

    • ඇනලා පනිනා ඔහෙලා වගෙ අය හින්දා
      නීති ගේන්නට සිදුවුනෙ බැඳලා ගහන්ටා
      අයියෝ, නීති ගේන්නට සිදුවුනෙ බැඳලා ගහන්ටා
      ඇනලා පනිනා ඔහෙලා වගෙ අය හින්දා

      Like

      • මචන්ස්ල මේකෙ කපිරිඥ්ඥ නාදෙ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇහෙනවද උඹලට?

        Like

          • මෙන්න පට්ට බුවෙක් ඇවිත්…ළමායි එන්න ගන්න මෙන්න කඩලේ ඇවිල්ලා…

            එහෙනං එච්චරයි, මටම ඇහෙන්නෙ නැතුව ගිහින් අවුලෙන් හිටියෙ. එලකිරි. ඒ කියන්නෙ මගෙ සිස්ටම් එකේ මොනා හරි කේස් එකක්. තැන්ක්ස්.

            ඒක් නෙමෙයි කෝ යකෝ හූ, මඩ ප්‍රත්‍රිචාර?

            Like

      • ගොලුවෙක් බීරෙක් වාගේ බයිල කෙටුවට
        කපිරිඥ්ඥා නාද කොහෙද සවුන්ඩ් නැති මට
        අනේ, කපිරිඥ්ඥා නාද කොහෙද සවුන්ඩ් නැති මට
        ගොලුවෙක් බීරෙක් වාගේ බයිල කෙටුවට

        Like

        • හපොයි බොලන් මේක වගේ දොම්පෙට යන අර
          ගමේ ගෙදර බීරි රැලේ උන්දල වගෙ චොර

          යකෝ ගමේ ගෙදර බීරො වගේ මේකා චොර චොර
          හපොයි බොලන් පාර කියපු දොම්පෙට යන අර

          Like

          • තාම හිත හිත ඉන්නේ බං මොනවා කියන්නද කියලා….
            මම මේ කෝපි බොමින් බයිලා අහන්නේ.
            කෝපි ඕනේ අය ඉන්නවා නම් වරෙල්ලා බයිලා කියලා කෝපි බොන්න

            Like

            • ල’න්කාවෙ මේ වෙලාවට කෝපි බීල දුන් දාන් තමයි එන්න වෙන්නෙ 😀

              Like

              • ආ….මම මේ අද එලාම් තියලා නැගිට්ටේ බොලාගේ බයිල අහන්න.
                ඒ මදිවට වැස්ස… කෝපි වලට කියාපු දවස….
                කෝ මේ කට්ටිය… මොකෝ අර මුලින් තිබ්බ ගෝ එකට වුනේ

                Like

            • බුරු අක්කේ කලු වෙනවා කෝපිම බොනකොට
              දෙන්නබැරිද සීනි දාල ප්ලේන්ටියක් මට
              දෙන්නබැරිද සීනි දාල ප්ලේන්ටියක් මට
              බුරු අක්කේ කලු වෙනවා කෝපිම බොනකොට

              Like

  16. අම්මටහුඩු ඔක්කොමටික කියනව බයිලා
    ඉන්දිකගේ රෙද්ද බලන් ඉන්නවා ඔහෙලා
    ඇර ඉන්දිකගේ රෙද්ද බලන් ඉන්නවා ඔහෙලා
    අලුත් එකේ ඔක්කොමටික කියනව බයිලා

    Like

    • ජීවනයේ මීවනයෙ රස බෙදන්නට
      ජීවනයො කියපන් අද උඹෙ කතන්දර

      Like

  17. බැඳලා ගහපු එවුන් හිටියේ ඉස්සරකාලේ
    අනුන් ගහපු ඒවා බදියි දැන් මේ කාලේ
    ඇරපිය, අනුන් ගහපු ඒවා බදියි දැන් මේ කාලේ
    බැඳලා ගහපු එවුන් හිටියේ ඉස්සරකාලේ

    Like

    • ජීවන් මලෙ අඬන්නෙපා උන දේ ගැන හිතලා
      ලබන ආත්මෙවත් ගනිං පනු නොවිදපු බලලා
      ලබන ආත්මෙවත් ගනිං පනු නොවිදපු බලලා
      ජීවන් මලෙ අඬන්නෙපා උන දේ ගැන හිතලා

      Like

      • පනුව නිතර ගහන්නෙ හොඳ හොඳ ගෙඩි හොයලා
        ජීවන් උඹ පින් කරහන් පණුවෙකු පතලා

        ඉතින් එන ආත්මෙ වෙන්නට උඹ පණුවෙකු පතලා
        ජීවන් පින් කරහන් දැන් ඉඳලම උඹ දන් දීල

        Like

        • පණුව වුණොත් සිද්ධ වෙන්නෙ බෙදාන කන්න
          කාක්කෙක් වෙන්න පතපං තනියම කන්න
          අර කළු කාක්කෙක් වෙන්න පතපං තනියම කන්න
          පණුව වුණොත් සිද්ධ වෙන්නෙ බෙදාන කන්න

          Like

          • කාක්කෝ කෑවේ කවදාද තිසර තනියම
            සද්දේ දාගෙන උන් හැමදා කෑවේ බෙදාගෙන
            කෑවේ බෙදාගෙන සැමදා සද්දේ දාගෙන
            කාක්කෝ කෑවේ කවදාද තිසර තනියම

            Like

    • කොහෙද යකෝ ඒ කාලේ බැඳලා ගැහුවෙ බඩු
      එක ගෙයි කැමට තිබ්බද කොලේ ලියල නඩු
      සුදෝ එක ගෙයි කැමට තිබ්බද කොලේ ලියල නඩු
      කොහෙද යකෝ ඒ කාලේ බැඳලා ගැහුවෙ බඩු

      Like

      • එක ගෙයි කෑවේ යකෝ බැඳලයි හොඳ බඩු
        බොලා දාන නඩු මෙතන ලිහල ගහල කුඩු

        බොලා දාන නඩු මෙතන ලිහල ගහල කුඩු
        එක ගෙයි කෑවේ යකෝ බැඳලයි හොඳ බඩු

        Like

  18. බඳිනා තුරු ඉවසන්නට වෙනවා ගොයියෝ
    එහෙම තමයි එයා කිව්වේ මා හට අයියෝ
    අනේ, එහෙම තමයි එයා කිව්වේ මා හට අයියෝ
    බඳිනා තුරු ඉවසන්නට වෙනවා ගොයියෝ

    දුකසේ හිඳ එක දවසක් පාක් අපි ගියා
    සරුවට ඇති පඳුරක් යට සෙට් වුණා මෙයා
    එදා.. සරුවට ඇති පඳුරක් යට සෙට් වුණා මෙයා
    දුකසේ හිඳ එක දවසක් පාක් අපි ගියා

    රූම් එකක් ඇති තැනකට යමුද අපි පනේ
    බුදුන් පල්ල ඇහුවෙ මගෙන් එයාමයි අනේ
    දෙයියො, බුදුන් පල්ල ඇහුවෙ මගෙන් එයාමයි අනේ
    රූම් එකක් ඇති තැනකට යමුද අපි පනේ

    Like

    • රූම් එකට ගියා මල්ලි මගේ බයත් ගියා
      මම ලැජ්ජා බිමින් තියා
      ගත්ත ගමන් එයා ගියා
      ලැජ්ජා බිමින් තියා
      ගත්ත ගමන් එයා ගියා
      රූම් එකට ගියා
      මල්ලි සල්ලි වතුරේ ගියා

      Like

      • රූම් එකට පැය දෙකකට ගෙවලා අනේ මෙයා
        ‘පැයකට නේ මට ගෙව්වේ’ කියලා එයා ගියා
        එන්ටර් වෙන්නට වැඩේට පැයක්ම අනෙ ගියා
        ‘පැයකට නේ මට ගෙව්වේ’ කියලා එයා ගියා

        Like

    • තිසරය උඹ තලනා විට තිසරුන් දෙන්න
      ළමය වෙන්ට ඇති භය උන් පියඹාවී කියලා

      අනේ උන්දෑ භය වෙන්නට ඇති උන් යයි කියලා
      තිසරය උඹ තලනා විට තිසරුන් දෙන්නා

      Like

      • තලනා පෙලනා වැඩ නැහැ අපි නම් දන්නේ
        තිසරුන් මෙල්ලය ඩෙලිකට් වැඩකි කියන්නේ
        ඒ රණ තිසරුන් මෙල්ලය සියුම්ව කලයුතු වෙන්නේ
        තලනා පෙලනා වැඩ නැහැ අපි නම් දන්නේ

        Like

        • සියුම් කරන වැඩ කැමති සමහර අය හට
          ඔය ගහල බඳින කොට ඒව බොහොම වටිනවද

          මචං ගහල බඳිනකොට ඒව එහෙම වටිනවද
          සියුම් කරන වැඩ ඕන සමහර අය හට

          Like

          • ගහලා බැඳපු කාලේ සොමිය ඒ කාලෙට හොඳා
            බැඳලා ගහපු එකම තමයි රැඳවෙන්නේ සදා
            බැඳලා ගහපු එකම තමයි රැඳවෙන්නේ සදා
            ගහලා බැඳපු කාලේ සොමිය ඒ කාලෙට හොඳා

            බැන්ද දවසේ එයත් එක්ක- වෙලාගත්ත වෙලුම
            තාමත් හරි රසයිලු ඒ- තලාගත්ත තැලුම
            තාමත් හරි රසයිලු ඒ- තලාගත්ත තැලුම
            බැන්ද දවසේ එයත් එක්ක- වෙලාගත්ත වෙලුම

            Like

            • බැන්ද දවසෙ වෙලුම තමයි ජීවෙ තෙල් ගැලුම
              අරූ උඹේ බැලුම අන්න ඒක තමයි අවුල
              අනෙ, අරූ උඹේ බැලුම අන්න ඒක තමයි අවුල
              බැන්ද දවසෙ වෙලුම තමයි ජීවෙ තෙල් ගැලුම

              Like

              • හඬ හඬ උඹ ඔය පෙරමින් ඒ නාස් දෙකෙන් හොටු
                ආස නැද්ද පනින්න ඉඳ හිටලා-වත් කොටු
                ආස නැද්ද පනින්න ඉඳ හිටලා-වත් කොටු
                හඬ හඬ උඹ ඔය පෙරමින් ඒ නාස් දෙකෙන් හොටු

                Like

    • තිසර මලේ මතක් වෙන්නේ ගැලව්ව හැටි තිසර පටිය​
      බඳින්න පෙර මුල්ම කෙල්ල ගැලව්ව හැටි ගව්මෙ පටිය​
      අයියෝ බඳින්න පෙර මුල්ම කෙල්ල ගැලව්ව හැටි ගව්මෙ පටිය
      තිසර මලේ මතක් වෙන්නේ ගැලව්ව හැටි තිසර පටිය

      Like

      • බඳින්න පෙර කෙල්ල ඇගේ ගලවා පටිය
        පට පට ගා දුන්නලු මුට බැට හා ගුටිය
        එදා පට පට ග දුන්නලු මුට බ්ට හා ගුටිය
        අය්යො බඳින්න පෙර කෙල්ල ඇගේ ගලවා පටිය

        Like

        • ඉන් දික හට මතක් වෙනවා පරණ කෙල්ල දුන් සබ්බුව​
          තවම බයෙන් වෙව්ලනවා මිරුකුව හැටි උගෙ ලබ්බුව​

          අනෙ පව් තවම බයෙන් වෙව්ලනවා මිරුකුව හැටි උගෙ ලබ්බුව​
          ඉන් දික හට මතක් වෙනවා පරණ කෙල්ල දුන් සබ්බුව

          Like

    • උඹට වගේමයි මෙමටත් සිදුවුනේ සහෝ
      බැහැමයි කියලා කිව්වා දුක තමයි අහෝ
      බැහැමයි කියලා කිව්වා දුක තමයි අහෝ
      උඹට වගේමයි මෙමටත් සිදුවුනේ සහෝ

      ඇතුල් කෝට්ටේ බැරිනං ගලදාරි යමූ
      ඩ්‍රයිවින් පුළුවන් හොඳ හැටි වන් වේ වත් යමූ
      ඩ්‍රයිවින් පුළුවන් හොඳ හැටි වන් වේ වත් යමූ
      ඇතුල් කෝට්ටේ බැරිනං ගලදාරි යමූ

      වන් වේ නං යන්නට බැහැ බුදු මගෙ දෙයියෝ
      දන්න ගනී *ක මගෙ සතියක් අයියෝ
      දන්න ගනී *ක මගෙ සතියක් අයියෝ
      වන් වේ නං යන්නට බැහැ බුදු මගෙ දෙයියෝ

      Like

      • අනෙ මටත් උනෙ බලන් යද්දි ඔහොම ඒවමයි
        මම පටන්ගත්තෙ ගමන් යන්න වන්වේම තමයි

        මම පටන්ගත්තෙ ගමන් යන්න වන්වේම තමයි
        අනෙ මටත් උනෙ බලන් යද්දි ඔහොම ඒවමයි

        බටර් සමග වැස්ලින් එක සමව උලාලා
        රාජ මචන් ගොහින් වරෙන් වන්වේ බලලා

        උඹ ගිහින් වරෙන් එක පාරක් වන්වේ බලල
        ඔය බටර් එක්ක වැස්ලින් එක සමව උලාලා

        Like

      • ඉන්දිකයෝ උඹ ඇවිදින් මගේ ලනුව ගිල්ලා
        අපි නං නැහැ කවදාවත් වැසිකිළි ගොඩදාලා
        අපි නං නැහැ කවදාවත් වැසිකිළි ගොඩදාලා
        ඉන්දිකයෝ උඹ ඇවිදින් මගේ ලනුව ගිල්ලා

        Like

        • අපොයි රාජ් ලණුවක්දෝ උඹ හට ඇත්තෙ
          කියපන් ලිපිණය එනව හෙට ඔය පැත්තෙ

          මචෝ කියපන් ලිපිනය එනවා හෙට ඔය පැත්තෙ
          අපොයි රාජ් ලණුවක්දෝ උඹ හට ඇත්තෙ

          Like

        • උඹෙ උපදෙස අගය කරමි අත්දැකුමෙන් දෙන
          රහස මෙයයි ගෙදර බටර් නිතර ඉවර වෙන
          එහෙනම් රහස මෙයයි නිතර ගෙදර බටර් ඉවර වෙන
          උඹ අත්දැකුමෙන් දෙන උපදෙස අගය කරමි මම

          Like

          • මොකටද බන් පෙරලන්නේ කක්කා පෝච්චී
            මුනින් අතට තමාලු හොඳ බිම පෙරලිච්චී
            මුනින් අතට තමාලු හොඳ බිම පෙරලිච්චී
            මොකටද බන් පෙරලන්නේ කක්කා පෝච්චී

            Like

          • බටර් පාන් තවරාලා නිතරම කෑවට
            මෙහෙම රස දේවිද මට – මේව දිවිය ලෝකෙ ගැට

            Like

  19. බැඳල ගැහැවුවත් අයියෝ ගහලා බැන්දත්
    එකම තැනට නේද බොලෝ කොහොම ගැහැවුවත්
    එකම තැනට නේද බොලෝ කොහොම ගැහැවුවත්
    බැඳල ගැහැවුවත් අයියෝ ගහලා බැන්දත්

    දෙසීයෙ ආප්පයක් කාල එන්නං අයියා
    බයිල කියන්නට අමුවෙන් කොහොමත් බැරියා
    බයිල කියන්නට අමුවෙන් කොහොමත් බැරියා
    දෙසීයෙ ආප්පයක් කාල එන්නං අයියා

    Like

    • ප්‍රසා ගහල ගත්තම පුලුවන් හොඳද කියන්න
      දුර දුවන්න යන්න – පැට්‍රල් ඕනෙද බොන්න
      සීයෙ ආප්ප කන්න – කාල වරෙන් කියන්න
      මෙතන බයිල මරන්න – ජැකීගෙ පාට කියන්න

      Like

    • මම හිතුවේ මූ නම් හොඳ පිරිමියෙක් කියා
      ආප්ප ගැහුමට යන්නේ ප්‍රසා නංගියා
      උණු උණු ආප්ප ගැහුමට යන්නේ ප්‍රසා නංගියා
      පොටෝ එකෙන් මම හිතුවේ පිරිමියෙක් කියා

      Like

    • දෙසීයෙ ආප්ප කන්නට ලොක්කා අපි හරි ආසයි
      බෝතලයක් ගන්න ගාන ආප්ප පහට යයි
      අපි ගහලා බෝතලේම ජැකලින්ගෙ මවයි පියයි
      මතක් කර කරා කන්නේ පානුයි ලුකයි

      Like

      • පිරිමියෙක් උනාම අනේ තිසර මල්ලියා
        කෑවේ නැත්තං අාප්ප වැඩක් නෑ මෙයා
        දෙසීයක්ම දීල කන්න බැරි උනත් මෙයා
        තිහේ එකක්වත් කාහං ලුණු මිරිස් දමා

        Like

  20. වාහනයක් ගන්නත් කලියෙං ට්‍රෑල් බලන්නේ
    ඉස්ටාට් නොකර කොහොමද එංජිම ගැන දැනගන්නේ
    ඕ යේස් ස්ටාට් නොකර කොහොමද එහි හැටි දැනගන්නේ
    කැටලොයි දාගෙන ඇදකුද වහගෙන ඉන්නේ

    Like

  21. බැඳපු නොබැඳපු උන්ට​
    තිබේ රහසක් කියන්නට
    ඔනනම් පදවන්නට
    කැමති වාහනයක් තිබේ දෙන්නට ®

    Like

    • උඹ පැදල හවහට – දුවන්න තෙල් නැති කලට
      දෙන්න හදනව අපට – දාල පැනල දුවන්ට

      දාල පැනල දුවන්ට – දෙන්න හදනව අපට
      උඹ පැදල හවහට – දුවන්න තෙල් නැති කලට

      Like

      • මොකද මල්ලී මොකද මල්ලී බැලුවෙ වනචරෙන්
        පදවන්නට දෙනවා කිව්වේ මගෙ මොරිස් මයිනරෙන්

        රූං ගා පදවන්නට දෙනවා කිව්වේ මගෙ මොරිස් මයිනරෙන්
        මොකද මල්ලී මොකද මල්ලී බැලුවෙ වනචරෙන්

        Like

        • චිකේ මුගෙ කැත කවුදැයි කිව්වේ වනචර
          මම කිව්වෙත් ඒක උබගෙ පරණ කාරෙක

          මම කිව්වෙත් ඒක උඹගෙ පරණ කාරෙක
          චිකේ මුගේ කැත දැක්කද කවුද වනචර

          Like

    • අයියෙ ඇංජිම හොඳද කලු දුම දානවද
      ලීටරේට හැතැම්ම කීයක් දුවනවද 😀

      Like

      • එන් ජිමනම් සද්දේ වැඩී ගැස්කට් ගිගින්
        ගිය සතියෙත් ලීටරේට දෙදාහක් ගිහින්

        ලැජ්ජයි ගිය සතියෙත් ලීටරේට දෙදාහක් ගිහින්
        එන් ජිමනම් සද්දේ වැඩී ගැස්කට් ගිගින්

        Like

      • මල්ලි ඇන්ජිම පරන – මයිනරෙ කලු දුම දාන
        බොඩිය හොඳටම දිරුව – ඒක බොට දැන් මොටද

        Like

    • එල් බෝඩය ගහගෙන දුවනට හැකි වේද
      නැත්තං අනේ කූරු ගණින්නට සිදු වේද
      නැත්තං අනේ කූරු ගණින්නට සිදු වේද
      එල් බෝඩය ගහගෙන දුවනට හැකි වේද

      Like

      • දෙනවානම් දෙන්නම් එල් බෝඩ් ගහලා පුන්චි
        කූරු ගනින්නට වෙනවා පැද්දොත් නොකර ලියාපදින්චි

        නිකමට​ කූරු ගනින්නට වෙනවා පැද්දොත් නොකර ලියාපදින්චි
        දෙනවානම් දෙන්නම් එල් බෝඩ් ගහලා පුන්චි

        Like

        • පදින්න එපා කවදාවත් පුංචි…………ට්‍රයිසිකල්
          ටූ හන්ඩ්‍රඩ් සී.සී වත් පැදපන් ඇත………..කල්
          ටූ හන්ඩ්‍රඩ් සී.සී වත් පැදපන් ඇත………..කල්
          පදින්න එපා කවදාවත් පුංචි…………ට්‍රයිසිකල්

          Like

          • අනේ අපොයි ඒ ගැන නම් කියා වැඩක් නැත
            එන්න එන්න අනතුරුමයි පුන්චි පැටව් හට

            මල්ලි – බඳින්න පෙර ගහන්න යනු එහෙම දෙයක් නොව
            ඒක – පටි දාපු එළදෙනුන්ට ගහන එකක් මිස

            Like

          • කවදාවත් පදින්නෙ නැ පුන්චි බයිසිකල්
            අපි පදින්නේ ලක්‍ෂ තිහේ පොලිස් බයිසිකල්
            අපි පදින්නේ ලක්‍ෂ තිහේ පොලිස් බයිසිකල්
            කවදාවත් පදින්නෙ නැ පුන්චි බයිසිකල්

            Like

        • ට්‍රයිසිකලේ ඇති ආතල් උඹල දන්නෙ නෑ
          පැද්දොත් එක සැරයක් යලි නොපැද ඉන්නෙ නෑ
          පැද්දොත් එක සැරයක් යලි නොපැද ඉන්නෙ නෑ
          ට්‍රයිසිකලේ ඇති ආතල් උඹල දන්නෙ නෑ

          Like

          • ඒ – අපොයි මොකද අපි නොදන්නෙ බොලාගෙ ආතල්
            ඔය – දකුණෙ උඹල පැද්දෙම පොඩි චූටි බයිසිකල්
            අර – අකුරැස්සේ පැද්දෙ එකෙක් ගමේම සයිකල්
            ඔය – පැත්තෙ ඔහොම තමයි දකුණ, අය්යෝ හරි වල්

            Like

            • එහෙම කියන් එපා මල්ලි ඇඩෙනවා බන්……………දැන්
              දකුණුලකේ ලකේ අග නගරෙයි උපන්නේ මේ……..මන්
              දකුණුලකේ ලකේ අග නගරෙයි උපන්නේ මේ……..මන්
              එහෙම කියන් එපා මල්ලි ඇඩෙනවා බන්……………දැන්

              අකුරැස්සේ ඉන්න එවුන් ගොඩක්………………….බයියලා
              ඒක නිසයි සුනිල් එක්ක නැටුවේ………………..දොයියලා
              ඒක නිසයි සුනිල් එක්ක නැටුවේ………………..දොයියලා
              අකුරැස්සේ ඉන්න එවුන් ගොඩක්………………….බයියලා

              Like

              • අකුරැස්සේ අැත්තෝ මට වන්න ඕන…………..සමා
                උපහාසෙට කිව් බව දැනගනු අද…………….මෙමා
                උපහාසෙට කිව් බව දැනගනු අද…………….මෙමා
                අකුරැස්සේ අැත්තෝ මට වන්න ඕන…………..සමා

                Like

              • හපොයි ගාල්ලේ ඉන්නා උනුත් බය්යලා
                පරංගි නොවැ කැපුවෙ නැට්ට කෙලින් ඉන්දලා
                බොලගෙ – පරංගි නෙව නැට්ට කැපුවෙ කෙලින් ඉන්දලා
                හපොයි ගාල්ලේ ඉන්නා තොපිත් බය්යලා

                Like

                • ඵල ඇති රැකකටයි මල්ලි වදින්නේ ගල්……………………මුල්
                  ගාල්ලේ උන්ගේ බොක්ක හොදයි උන් නෑ බන්…………..පල්
                  ගාල්ලේ උන්ගේ බොක්ක හොදයි උන් නෑ බන්…………..පල්
                  ඵල ඇති රැකකටයි මල්ලි වදින්නේ ගල්……………………මුල්

                  Like

                  • ඒක ඇත්ත බං – උන්ට ගහනව ගල් මුල්
                    ඒකෙ, හේතුව උනෙ බං – දකුනේ සේරම හරි වල්

                    ඒකෙ, හේතුව උනෙ බං – දකුනේ සේරම හරි වල්
                    ඒක ඇත්ත බං – උන්ට ගහනව ගල් මුල්

                    Like

                    • උතුර දකුණ බස්නාහිර නැහැ වෙනසක් ලොල්
                      බැලුවම පේනවා හොදහැටි සේරම උන් වල්
                      බැලුවම පේනවා හොදහැටි සේරම උන් වල්
                      උතුර දකුණ බස්නාහිර නැහැ වෙනසක් ලොල්

                      නෑඹුල් කෙල්ලක් ගෙනල්ලා පෙන්නුවොතින් ගල්
                      වල් නැති උඹලා එහෙනම් තියලා වදියි මල්
                      වල් නැති උඹලා එහෙනම් තියලා වදියි මල්
                      නෑඹුල් කෙල්ලක් ගෙනල්ලා පෙන්නුවොතින් ගල්

                      Like

                • රටේ ඉන්න සුපිරි ඩයල් රොත්තම දකුණෙන්
                  ඒ අය දැක්කම උඹලත් නැවෙන්නේ කොන්දෙන්
                  ඒ අය දැක්කම උඹලත් නැවෙන්නේ කොන්දෙන්
                  රටේ ඉන්න සුපිරි ඩයල් රොත්තම දකුණෙන්

                  යුද්දෙට ගොස් මැරැණු කොල්ලෝ වැඩි හරියක් දැන්
                  දකුණු ලකේ වීර පුතුන් බව දැනගන් උන්
                  දකුණු ලකේ වීර පුතුන් බව දැනගන් උන්
                  යුද්දෙට ගොස් මැරැණු කොල්ලෝ වැඩි හරියක් දැන්

                  Like

  22. මමත් ආවා සෙට් වෙන්නට ලාවට………….දාලා
    සැට් එකටම ආයුබොවන් කිව්වා………….වැදලා
    මමත් ආවා සෙට් වෙන්නට ලාවට…………දාලා
    සැට් එකටම ආයුබොවන් කිව්වා…………වැදලා

    සමහරැ කියනවා ආතල් ගැහුවම………..බැදලා
    සමහරැන්ට හෙන ආතල් බැන්දම………ගහලා
    සමහරැන්ට හෙන ආතල් බැන්දම…….. ගහලා
    සමහරැ කියනවා ආතල් ගැහුවම……….බැදලා

    Like

    • නොබැඳ ගහන එවුන්ට මම රේන් කෝට් මහලා
      විකුනනවා සත පනහ යි නැ නඩුවක් වැටිලා

      නියමෙට​ විකුනනවා සත පනහයි නැ නඩුවක් වැටිලා
      නොබැඳ ගහන එවුන්ට මම රේන් කෝට් මහලා

      Like

      • සතපනහට අරගෙන මුගෙ පරන රෙන් කෝට්
        යන්න වෙනව උප්පැනෙට දෙන්නට නම කෝට්

        යකෝ – යන්න වෙනව උප්පැනෙට දෙන්නට නම කෝට්
        ඉතින් – සතපනහට අරගෙන මුගෙ පරන රේන් කෝට්

        Like

        • කෝට් දාන්න නෑවට බන් එහි නැහැ කිසි…………රහ
          ඇතුලෙදි ඉරැනොත් කබාය කන්න වේය…………වහ
          ඇතුලෙදි ඉරැනොත් කබාය කන්න වේය…………වහ
          කෝට් දාන්න නෑවට බන් එහි නැහැ කිසි…………රහ

          Like

      • කිසි ජොලියක් එහි නැහැ උඹ දන්නවාද…………..දැන්
        රේන් කෝට් දාලා නලක් පලක් නෑ නේ…………..බන්
        රේන් කෝට් දාලා නලක් පලක් නෑ නේ…………..බන්
        කිසි ජොලියක් එහි නැහැ උඹ දන්නවාද…………..දැන්

        Like

        • ආරක්ශා වෙන්නට දුනි හොඳ ක්‍රමයක් හදලා
          උබලට බැරිනම්පලයවු ඇතුලෙම තෙල් හලලා

          උබලට බැරිනම්පලයවු ඇතුලෙම තෙල් හලලා
          ආරක්ශා වෙන්නට දුනි හොඳ ක්‍රමයක් හදලා

          Like

          • ඇතුලේ තෙල් හැලුවට නැහැ ඇලෙන්නේ……….බදලා
            මාසෙට දින හතරයි තෙල් යන්නේ……………..කිමිදිලා
            මාසෙට දින හතරයි තෙල් යන්නේ……………..කිමිදිලා
            ඇතුලේ තෙල් හැලුවට නැහැ ඇලෙන්නේ……….බදලා

            Like

          • යකෝ පාන් තැටියෙ දාල – ඒක පෝරනුවෙන් බාල
            අර නියම බක්කරේල, ගනියි – පිච්චෙන්නැත බාල

            ඒ නියම බක්කරේල – ගනියි
            පිච්චෙන්නැත බාල

            අර පාන් තැටියෙ දාල ඒක පෝරනුවෙන් බාල

            Like

        • හදිසියට පෙති කොයින්ද හයියෝ…..සල්ලී
          පටස් ගාලා ඇදලා ගනින් එළියට……මල්ලී
          පටස් ගාලා ඇදලා ගනින් එළියට……මල්ලී
          හදිසියට පෙති කොයින්ද හයියෝ…..සල්ලී

          Like

        • කිසි හදිස්සියක් නැහැ බොල පෙත්ත පොවන්ටා
          පැය හැත්ත දෙකක් තියනව පෙති ගිල්ලන්ටා
          කෙල්ලට, පැය හැත්ත දෙකක් තියනව පෙති ගිල්ලන්ටා
          කිසි හදිස්සියක් නැහැ බොල පෙත්ත පොවන්ටා

          Like

          • රෑට රෑට කොටු පනින්නේ වට පිට…………………..බලලා
            පෙත්ත දෙන්නට ගියොත් ආයේ එන්නේ………කෙලවීලා
            පෙත්ත දෙන්නට ගියොත් ආයේ එන්නේ………කෙලවීලා
            රෑට රෑට කොටු පනින්නේ වට පිට…………………..බලලා

            Like

          • කොටු පනිනව නං මොකටද බොල බය වෙන්නේ
            උප්පැන්නෙට තාත්තලා ගෙදරම ඇති නේ
            ළමයගෙ උප්පැන්නෙට තාත්තලා ගෙදරම ඇති නේ
            කොටු පනිනව නං මොකටද බොල බය වෙන්නේ

            Like

            • ඒ බැඳල ගහදී මල්ලි බැඳල ගහද්දී
              මේව ගහල බඳිද්දී මල්ලි ගහල බඳිද්දී

              Like

  23. ගැහිල්ලටයි කොයි කවුරුත් වී ඇති කැමතී
    පේනව නේ බයිල කමෙන්ට් සීයත් පැනපී
    පේනව නේ බයිල කමෙන්ට් සීයත් පැනපී
    ගැහිල්ලටයි කොයි කවුරුත් වී ඇති කැමතී

    Like

    • ඒක නේන්නං මම මේ දැන් දැන් හිතුවේ
      නෝනට පොල්ලට නැහ නොවැ කිසි ආකර්සේ

      Like

      • ඒ නෝනල දෙන්නාගෙ වැල එක්පයර්ව ඇතී
        කවුදෝ කැමති පදින්ට පරන කාර් ලඩි
        අනේ කවුදෝ කැමති පදින්ට පරන කාර් ලඩි
        ඒ නෝනල දෙන්නාගෙ වැල එක්පයර්ව ඇතී

        Like

  24. ඉන් දිකයා රාජ් තුමා ඔපදූපයා
    පත්තර මල්ලී එක්කලා ප්‍රසන්න ගොය්‍යා
    ගහන එකම කතා කරන මාතලානයා
    මොකද යකුනෙ නැවතුවාද මම සැර ගොය්‍යා

    Like

    • නැවතුනෙ නැත නැවතුනෙ නැත මම සරා මලේ
      බත් කාලා කැහි කූරක් ඇදලයි ආවේ
      බත් කාලා කැහි කූරක් ඇදලයි ආවේ
      නැවතුනෙ නැත නැවතුනෙ නැත මම සරා මලේ

      Like

  25. මොකක්ද බොල බයිලා මඩුවේ මාතෘකාව
    හතර අතට මඩ ගැහුවට එය නෑ මතක
    අපි හතර අතට මඩ ගැහුවට එය නෑ මතක
    මූලාසනේ හිටපු එකා ගහලද කාල

    Like

    • මූලාසනෙ මහ තඩියා තඩි ප්‍රියන්තයා
      දැන් හොයන්න නෑ කොහෙ වැඩියා ඕකා පැණියා

      Like

    • හතර අතට පොරි හැලුවට අපි බය වෙනවද
      පොල්ල නැතිව තඩි බාන්නේ ඉවාන් කොහොමද
      පොල්ල නැතිව තඩි බාන්නේ ඉවාන් කොහොමද
      ඔය හතර අතට පොලු වැනුවට අපි බය වෙනවද

      Like

      • ඒ දේශ මචෝ උඹ පොල්ලෙන් තඩි බාවනවද
        උඹෙ පොල්ල දිගේ එතකොට දැන් තඩි ඇවිදිනවද
        මචං පොල්ල දිගේ එතකොට දැන් තඩි ඇවිදිනවද
        ඒ දේශ මචෝ උඹ පොල්ලෙන් තඩි බාවනවද

        මචෝ තඩි ඉන්නෙ කෑලේ වැවිල එනකොට කුණු ගඳ
        ඔතන මුහුද නේද ලඟ – ගිහින් බැහැල නහන් අද
        ඔතන මුහුද නේද ලඟ – ගිහින් බැහැල නහන් අද
        මචෝ තඩි ඉන්නෙ කෑලේ වැවිල එනකොට කුණු ගඳ

        Like

        • බාවනාව අපි කරනවා කෝමත් ඉද හිට
          කොයි කවුරුත් කරොත් හොදයි ඉදහිට ඒ වැඩ
          කොයි කව්රුත් කරොත් හොදයි ඒ වැඩ ඉදහිට
          ‍ඔය උපාසාන්ත කඩියා උනේ නෝනා නිසා නෙව

          Like

          • දේසා තොගෙ කට – මම මොකට කියනවද
            උඹ බයිල කියනවද – හතරට පලාගන්නවද

            උඹ බයිල කියනවද – හතරට පලාගන්නවද
            දේසා තොගෙ කට – මම මොකට කියනවද

            Like

            • මගේ කට ඇති තැන
              බොට මොකට කියනවද
              මම අද.. කිව්වොත් නෝනට
              අපේ නෝනා පලයි කට

              Like

              • උඹ පැලුවේ ඇගේ කට – කලින්ද
                දැමුමට නහයට
                කොහොමද බං හොඳ – මුලිම්ම නහයද
                පසු කට

                ඉතින් කොහොමද බං හොඳ – මුලිම්ම නහයද
                පසු කට
                උඹ පැලුවේ ඇගේ කට – කලින්ද
                දැමුමට නහයට

                Like

  26. නෝනා වැනෙයි පොල්ල වැටෙයි අපි නැති අතරේ..
    කව්ද අනේ ගහල දැම්මේ නෝනට පොල්ලෙන්
    කව්ද අනේ ගහල දැම්මේ නෝනට පොල්ලෙන්
    මේ උපයා තමා මරු මිනිහා නෝනට ගැහුවේ

    Like

    • මොකක්ද බෝල දේශකයෝ ඒ කී හරුපේ
      එලිසම නෑ කලිසම මග වැටිලද බැලුවේ
      උඹේ කලිසම නෑ එලිසම වත් තියෙයිද බැලුවේ
      මොකක්ද බෝල දේශකයෝ ඒ කී හරුපේ

      Like

      • මුද වටේ අපි යන්නේ කලසං ඇදගෙන
        කලසං නැති ඉවානල කියන්නේ මොනවද
        කලසං නැති ඉවානල කියන්නේ මොනවද
        මුද වටේ අපි නෑවේ බොක්සර් ඇදගෙන

        Like

        • කලිසම කියලා කියන්නෙ ඕකද ඔහෙලා
          පොඩි කාලේ අපි කිව්වේ ජංගිය කියලා
          ඕකට,පොඩි කාලේ අපි කිව්වේ ජංගිය කියලා
          තාමත් කලිසම කියලා අඳින්නෙ ඕකද ඔහෙලා

          Like

          • දන්න කෙනා හරියට එය කියල දෙනවා
            නොදන්න ඔය ඉවාන්ල පිස්සු කියනවා
            නොදන්න ඔය පව්ලුෂල කලිසං කියලා
            ජංගි ඇදන් තමයි අනේ ඉන්නේ මෙයාලා

            Like

        • වාද බයිලා තාලේ අරන් මම නටන ගමන්
          මෙන්න දුවයි දේශකයා සරම කරේ තියන්
          අනේ මෙන්න දුවයි දේශකයා සරම කරේ තියන්
          පස්සෙන් දුවනවා කොල්ලෝ හුක්කි හූ කියන්

          Like

          • වාද බයිලා අහල නැතිව මෙහෙම කියනවා
            අපේ ඉවාන්ල සරම නැතිව අදේ දපනවා
            ඔය පව්ලූසල සරම නැතිව හීනෙන් යනවා
            අපි දන්නවා කොල්ලෝ උඹට සරම් ගේනවා..

            Like

  27. අහකවෙලා වැඩ ඔක්කොම හොයන් ආවේ මම
    අනේ අම්මප සීය පැනලා බයිලා මඩුව අද
    ජය වේවා සැරදේවා
    මගේ යාළුවො සැම…..

    හෙලා දකිනවා අම්මපා හෙලා දකිනවා
    රොටිය නොවී බෝලේ වෙච්ච
    රොටිය නොවී බෝලේ වෙච්ච
    ඉර වටේට කැරකෙන ලොව හෙලා දකිනවා ඉදගෙන

    Like

    • මොනවද බොල මේ කියන්නේ බතලි ඉඳගෙන
      බතලි කන්නේ වේල් හතලු දවසේ බාගෙට
      මේ බතලි කන්නේ වේල් හතලු දවසේ බාගෙට
      ස්ලිම් වෙන්නට සමිය කිව්වා කියලා ඉඳගෙන

      Like

    • වෙල්කම් කිව්වා ඉඳගෙන – ආවට ශ්‍රීලා
      ඉතින් ඉඳගෙන බීලා – සැරසෙන් කීමට බයිලා

      ඉතින් ඉඳගෙන බීලා – සැරසෙන් කීමට බයිලා
      වෙල්කම් කිව්වා ඉඳගෙන – ආවට ශ්‍රීලා

      Like

    • ඔමා නංගි පමා නොවී උත්තර දෙන්න
      වැඩිය කැමති බැඳල ගහලා බඳින්නද
      ඔමා, වැඩිය කැමති බැඳල ගහලා බඳින්නද
      ඔමා නංගි පමා නොවී උත්තර දෙන්න

      Like

      • කරෙක්ෂන්
        ඔමා නංගි පමා නොවී උත්තර දෙන්න
        වැඩිය කැමති බැඳලද ගහලා බඳින්නද
        ඔමා, වැඩිය කැමති බැඳලද ගහලා බඳින්නද
        ඔමා නංගි පමා නොවී උත්තර දෙන්න

        Like

      • තැන්කිව් කිවුවා අයියා තුන් පොල එකලා
        රාජ් අයියේ දැනුයි දැක්කේ හෙඩිම නැවතිලා
        අප්පට දැනුයි දැක්කේ මං ඉදගෙන හෙඩිම නැවතිලා…..
        දෙන්නම් උත්තර ඊලග බයිලෙන් ගොතලා

        Like

        • බැදල උනත් ගහලා නැති ඔමා නංගිලා
          බයිල කියද්දි මට නං හිනා නැගෙනවා
          ඔව්.. බයිලා කියද්දි මට නං සද්දේ ඇහෙනවා
          බැදල හිටිය නෝනල ඔව් ඉදගෙනම ඉන්නවා… හැක්..

          Like

  28. මේක කෙලියක් වීලා, මුන් පඳුරුම තලනා
    දැන් කියහන් බයිලා – උඩ හෙඩිම බලාලා

    ඉතින් කියහන් බයිලා – උඩ හෙඩිම බලාලා
    මේක කෙලියක් වීලා – මුන් පඳුරුම තලනා

    Like

    • මොකක්ද බොල හෙඩිම කියලා එකනේ ඇහුවේ
      මේවා බලලා ආපහු කොහොමද අපි යන්නේ
      කට වහගෙන ආපහු කොහොමද බං අපි යන්නේ
      මොකක්ද බොල හෙඩිම කියලා එකනේ ඇහුවේ

      Like

      • කොහෙද යකෝ තොපිල බැලුවේ කෙල්ලනෙ අර උස
        හෙඩිම ඇත්තෙ ඊට උඩින් හරියේ ඇගෙ පුක

        යකෝ – හෙඩිම ඇත්තෙ ඊට උඩින් හරියේ ඇගෙ පුක
        කොහෙද ඉතින් තොපිල බැලුවේ කෙල්ලනෙ අර උස

        Like

      • මොකක් උනත් හෙඩිම අනේ අපිට වැඩක් නෑ
        මුලාසනේ ඉන්න මහා එකත් වැඩක් නෑ
        පටන් ගත්ත ඉන්දිකයත් මෙලෝ රහක් නෑ
        මොකාට හරි පද නොහැදුවොත් මට නින්දක් නෑ

        Like

        • ඉන්දික අයියේ ඇයිදෝ කලබල වෙන්නේ
          පිටයනඑක සිංහල අපෙ ජම්ම ගතිය නේ
          පිටයනඑක සිංහල අපෙ ජම්ම ගතිය නේ
          ඉන්දික අයියේ ඇයිදෝ කලබල වෙන්නේ

          Like

        • අම්ම උඩු මෙන්න මේක ඇවිදින් සබයට
          මොකද උනේ ලොක්ක උඹට ඇරියද හරහට

          මල්ලි මොකද උනේ ලොක්ක උඹට ඇරියද හරහට
          අම්ම උඩු මෙන්න මේක ඇවිදින් සබයට

          Like

          • නටන කලේ වතුර වැටේ බක් බක් ගාලා
            රාජ් අපේ බත් කෑවේ තං ගල්ලේ තියාලා
            ඔය රාජ් අපේ බත් කෑවේ තං ගල්ලේ තියාලා
            බොන්න ඕන උනොත් පලකෝ ඇනෝ හොයාලා

            Like

    • කවුරැන් කීවත් ගොතලා රස ඇති බයිලා
      වැඩි හරියක් උන් බදින්නේ පැලෙන්න ගහලා
      වැඩි හරියක් උන් බදින්නේ පැලෙන්න ගහලා
      කවුරැන් කීවත් ගොතලා රස ඇති බයිලා

      Like

      • බදින්න කලින් අනිත් එවුන් ගහන කතාන්දර
        මේ ගොසිපා අපිට මවයි පුවත් සුන්දර

        මේ ගොසිපා අපිට මවයි පුවත් සුන්දර
        බදින්න කලින් අනිත් එවුන් ගහන කතාන්දර

        Like

        • ගොසිපා ඉන්නේ මේ දිනවල ඇඩ්‍රස් නැතුවයි
          අසරණයට පිහිට වෙන්නේ දකුණතේ අල්ලයි
          අසරණයට පිහිට වෙන්නේ දකුණතේ අල්ලයි
          ගොසිපා ඉන්නේ මේ දිනවල ඇඩ්‍රස් නැතුවයි

          Like

      • ගොසිපො උබ කියන්නෙ නම් සහතික ඇත්ත
        නොගහ බැදපු එකෙක් ඇද්ද මගුල් සක්වල

        අම්මප නොගහ බැදපු එකෙක් ඇද්ද මගුල් සක්වල
        ගොසිපො උබ කියන්නෙ නම් සහතික ඇත්ත

        Like

        • සමහරැ කිව්වට හොද බව බැදලා ගැහිල්ල
          රබාන පැලිලා තිබුනොත් කෙල වෙන්නේ බැදිල්ල
          රබාන පැලිලා තිබුනොත් කෙල වෙන්නේ බැදිල්ල
          සමහරැ කිව්වට හොද බව බැදලා ගැහිල්ල

          Like

  29. ගහල බැදපු අය ඉන්නව ඉවාන් කියලා
    බැදල ගහපු ඉන්නව මුලසුනෙ වැඩල
    දෙකෙන් මොකක් හොදද කියල ඇහුවොත් ඔහෙලා
    ඔය දෙන්නා කියල දේවි පැහැදිලි කරලා

    අර ඔය දෙන්න කියල දෙවි පැහැදිලි කරලා
    දෙකෙන් මොකක් හොදද කියල ඇහුවොත් ඔහෙල

    Like

    • අප්පට සිරි ටයර් වෙදා ඇවිදින් ඉන්නේ
      රීම් නැතුවම ටයර් දාපු එල කොල්ලෙක්නේ
      දමිය රීම් නැතුවම ටයර් දාපු එල කොල්ලෙක්නේ
      අප්පට සිරි ටයර් වෙදා ඇවිදින් ඉන්නේ

      Like

    • දාන්නට හිතයි දමියගේ කටේ මල් පහක්
      උබ විතරයි ඇත්ත කිව්වේ නොගෙනම පැත්තක්

      අම්මපා උබ විතරයි ඇත්ත කිව්වේ නොගෙනම පැත්තක්
      දාන්නට හිතයි දමියගේ කටේ මල් පහක්

      Like

  30. නෝනයි පොල්ලයි විතරද තොපි නටවන්නේ
    අනික් පිටුවේ බලනු රාජ් පොද්දා වෙන්නේ
    අර අනික් පිටුවේ බලනු රාජ් පොද්දා වෙන්නේ
    නෝනයි පොල්ලයි විතරද තොපි නටවන්නේ

    Like

    • අනිත් පිටුවෙ උබ ඉදගෙන ඉල්ලන් කන්නෙ
      පත්තරෙ ආවොත් දැන් උබ කොත්තු දාන්නෙ

      අම්මප පත්තරෙ ආවොත් දැන් උබ කොත්තු දාන්නෙ
      අනිත් පිටුවෙ උබ ඉදගෙන ඉල්ලන් කන්නෙ

      Like

      • පත්තරයා මේ ආවා දාල ෂොට් එකක්
        ඉවානයා අද මම දානව ඩෙවල් එකක්
        අම්මප ඉවානයා දානවා අද ම ඩෙවල් එකක්
        දාල ඉන්නේ රෙඩ් ලේබල් එකෙන් ෂොට් එකක්

        Like

  31. ඉඳලා හිටලා අපි ගැහැව්වත් බඳින්නට කලින්
    බදින එකි හට ගහන්නේ හනි- මුන් ගිහින්

    ඇත්තට බදින එකි හට ගහන්නේ හනි- මුන් ගිහින්
    ඉඳලා හිටලා අපි ගැහැව්වත් බඳින්නට කලින්

    Like

    • කාම පැයේ ඔපීසියේ ලැගලා ඉඳගෙන
      මැලේ රාල වැඩ දානව දාඩිය දාගෙන
      මේ මැලේ රාල වැඩ දානව දාඩිය දාගෙන
      කාම පැයේ ඔපීසියේ ලැගලා ඉඳගෙන

      Like

      • ඔපීසියේ මම දාද්දි එක එක සෙල්ලම්
        ඉවානයා තනියට එයි ලාම්පුව අරන්

        සත්තයි.. ඉවානයා තනියට එයි ලාම්පුව අරන්
        ඔපීසියේ මම දාද්දි එක එක සෙල්ලම්

        Like

    • කවුරුත් හිතුවොත් එලෙසින් ඔබාගන්න කලිං
      කාටත් කන්නට වෙන්නේ පණුවො කාපු දොඩම්
      කාටත් කන්නට වෙන්නේ පණුවො කාපු දොඩම්
      කවුරුත් හිතුවොත් එලෙසින් ඔබාගන්න කලිං

      Like

    • ඇඳ පාමුල වාඩිවෙලා අඬනව හැපිලා
      කැඩිල ඇත්තේ බයිසිකලේ නිතරම පැදලා
      කෙල්ල.. ඇඳ පාමුල වාඩිවෙලා අඬනව හැපිලා
      බඳින දවසේ බොට වෙන්නේ ඔහොමයි රාලා

      Like

      • ගම වටේම බයිසිකලෙ පැදලා හවහට
        ඉතින්- නැගල තියන් අය්යලාගෙ පොල්ලේ හරට
        අනේ අපි නොදන්න මායම් ඔය රැවටෙයි හිතුවට
        නංගි මොකද හිනා උනේ දැක මගෙ රතු ඇට

        Like

      • දුකක් නැනේ බයිසිකලේ පැදලා කැඩුනට
        බයිසිකලේ මම හිටියෙත් හරස් පොල්ලට

        කෙල්ලෝ ගොඩක් බයිසිකලේ පදින එකලට
        මම හිටියෙම බයිසිකලේ හරස් පොල්ලට

        Like

  32. බයිලා කියවලා බැලුවොත් කෙල්ලක් ඇවිදින්
    ෂුවර් එකට බඩ වෙනවා ඒකිත් මේ දැන්
    ෂුවර් එකට බඩ වෙනවා ඒකිත් මේ දැන්
    බයිලා කියවලා බැලුවොත් කෙල්ලක් ඇවිදින්

    තාත්තාගේ නම වෙනුවට දෙන්න නමක් දැන්
    ඉන්දික උපශාන්ත ලෙස ලියලා දෙනවා මන්
    ඉන්දික උපශාන්ත ලෙස ලියලා දෙනවා මන්
    තාත්තාගේ නම වෙනුවට දෙන්න නමක් දැන්

    Like

    • උඹ හිතුවට ගොසිපෝ මුන් ගැන ඒ විදියට
      මුන් බඩ කරනව කොල්ලන්වත් එක කොන් බැල්මට
      මෙයල බඩ කරනව කොල්ලන්වත් එක කොන් බැල්මට
      අනේ උඹ හිතුවට ගොසිපෝ මුන් ගැන ඒ විදියට

      Like

  33. නෝනා කිව්ව බැදල ගහමු අදම කියලා
    ඒක නිසා මං බැලුවේ යන්න කියලා
    ඒක නිසා මං බැලවේ යන්න කියලා.
    අයියෝ පොල්ල අරන් උපාසාන්ත පැනල ගොහිල්ලා…

    Like

    • නෝනා මට අත වනනවා
      මම ඉඳගෙන බෑ බෑ කියනවා
      එයා ඉඳන් කම් කම් කියනවා
      අපි ඔක්කොම නෝ නෝ කියනවා
      නෝනා මට අත වනනවා
      අපි ඔක්කොම එයාට බෑ කියනවා
      නෝනා මට අත වනනවා
      අපි ඔක්කොම එයාට බෑ කියනවා …..

      Like

  34. යන්නට දැන් වෙලාව හරි බයිලා නවතලා
    කස්ටියටම ආයුබොවන් කියලා පවසලා
    ගොසිපා යනවා ආයෙත් හමුවෙමු කියලා
    ආයත් තියෙනම් එවපන් ඊයක ඔතලා

    gossipsinhala@gmail.com

    Like

  35. රට වටේම කොටු පැන පැන ඇවිද්දාට ඔයා
    බැඳලා ගහපු මුල්ම දවස හරිම රසයි මෙයා
    බැඳලා ගහපු මුල්ම දවස හරිම රසයි මෙයා
    රට වටේම කොටු පැන පැන ඇවිද්දාට ඔයා

    ඇරගෙන දොර ලෑලී-අපි කියමින් පල් හෑලි
    ඒ වඩා ගත්ත කෙල්ලෝ අඩෝ බෝල සබන් කෑලි
    ඒ වඩා ගත්ත කෙල්ලෝ අඩෝ බෝල සබන් කෑලි
    ඇරගෙන දොර ලෑලී-අපි කියමින් පල් හෑලි

    කඩෙන් කාලා ඇතිවෙලාම- වුනා මොරොන්දම්
    කඩයක් මම දාගත්තේ- නොබලා පොරොන්දම්
    කඩයක් මම දාගත්තේ- නොබලා පොරොන්දම්
    කඩෙන් කාලා ඇතිවෙලාම- වුනා මොරොන්දම්

    Like

    • මම දැම්මා බයිලා පිටු තුනේම බැබලෙන්නට සදා
      බඩ යන්නට දෙන්නේ තොපිට මමයි වෙලේ සුදා
      තොපිට බඩ යන්නට දෙනවා මේ අරූ කියන සුදා
      මම දැම්මා බයිලා පිටු තුනේම බැබලෙන්නට සදා

      Like

      • මෙන්න ඇවිත් නාකි හුටං ලොල ලොල ගාලා
        අප්පට දන්නෙ දැක්කෙ අරු අයියා නමස්තෙ කිව්වා 😀

        Like

    • පැන්නට විටදි හොර කොටු අස්සෙන් රෑ තිස්සේ
      මල්ලි ඒ රහ නෑ තිබ්බෙ හඳේ කෑ පැනි අස්සෙ
      මල්ලි ඒ රහ නෑ තිබ්බෙ හඳේ කෑ පැනි අස්සෙ
      අපි, පැන්නට විටදි හොර කොටු අස්සෙන් රෑ තිස්සේ

      එදා ඉස්සුවාට සුවඳ සබන් ගාපු බෝල කෑලි
      අද ඉන්නෙ වේලි වේලි උඹල නාකි කුකුල් කෑලි
      අද ඉන්නෙ වේලි වේලි උඹල නාකි කුකුල් කෑලි
      එදා ඉස්සුවාට සුවඳ සබන් ගාපු බෝල කෑලි

      මස් කන්නට ඕනෙ කියල බෙල්ලෙ දාන් බං
      අරූ ගත්තු ඒව එපා කියල කොස් හොයනව දැන්
      අරූ ගත්තු ඒව එපා කියල කොස් හොයනව දැන්
      ඒ, මස් කන්නට ඕනෙ කියල බෙල්ලෙ දාන් බං

      Like

      • නාකි කුකුල් කෑලි කියල පෙන්නන්නට- මල්ලි
        අරන් වරෙන් තුන හතරක් මම ගන් නැහැ- සල්ලි
        අරන් වරෙන් තුන හතරක් මම ගන් නැහැ- සල්ලි
        නාකි කුකුල් කෑලි කියල පෙන්නන්නට- මල්ලි

        ගත්තොත් ඒ සොමිය ගෑණු- අපගෙන් දැන් නාකි
        නවතින්නේ පොලිසීයේ- ඇඳලා ඇඳුම් කාකි
        නවතින්නේ පොලිසීයේ- ඇඳලා ඇඳුම් කාකි
        ගත්තොත් ඒ සොමිය ගෑණු- අපගෙන් දැන් නාකි

        දන්නවාද උඹ ඇඳ උඩ දහ අට සන්-නිය
        අරන් වරෙන් බෝල සබන් මට හැකි පෙන්-නිය
        අරන් වරෙන් බෝල සබන් මට හැකි පෙන්-නිය
        දන්නවාද උඹ ඇඳ උඩ- දහ අට සන්–නිය

        Like

        • අනේ දුන්නත් තුන හතරක් දැන් අරූට හොඳ කෑලි
          මෙයා බලන් සොමියෙ තමයි මොකද නාගය දැන් වේලී
          මෙයා බලන් සොමියෙ තමයි මොකද නාගය දැන් වේලී
          අනේ දුන්නත් තුන හතරක් දැන් අරූට හොඳ කෑලි

          ගත්තොත් ඔය කියන සොමිය මෙයාගෙ මේ නාකි
          ඇත්ත – වෙනවා උන් කාකි
          මොකද පිත යනවනෙ ජර්කි
          මෙයාට, පිත යනවනෙ ජර්කි
          ඉතින් වෙනවා උන් කාකි – අනේ හින්ද මේ නාකි

          දන්නව උඹ නටනා බව ඇඳේ සන්නිය
          එක්කල අර ලන්ඩන්වල පොන්සි ගැන්සිය
          මචෝ එක්කල අර ලන්ඩන්වල පොන්සි ගැන්සිය
          දන්නව උඹ නටනා බව ඇඳේ සන්නිය

          Like

      • හුරේ ජයවේවා අරූ අයිය සිල් අරගෙනද
        බනක් බාවනාවක් කරනා කාලේ නේද
        මහන වෙන්න සිල් රකින්න යන්නේ නැද්ද
        කඩුව වන වනා යන්නේ කොස් කොටන්නද

        Like

        • වැනෙන කඩුව වනනව බං ගෙදර ගෙඩියට
          ඉඳලා හිටලා මතක් වෙනවා කාපු වැල ඇට
          ඉඳලා හිටලා මතක් වෙනවා කාපු වැල ඇට
          වැනෙන කඩුව වනනව බං ගෙදර ගෙඩියට

          Like

  36. පත්තරයා කයි පද බැඳ ඕන්න ආවා
    එලියට වර ඉවානයා වල් වේසාවා
    ඕ යේස් … පත්තරයා මේ ආවා
    වර එලියට ඉවානයා වල් මීමින්නා

    Like

    • කොහෙද යකෝ උඹ හිටියේ කනවා කෑලි
      මීයෙක් රා බීලා ඔය වගේම කියපි
      මචං
      මීයෙක් රා බීලා ඔය වගේම කියපි
      කොහෙද යකෝ උඹ හිටියේ කනවා කෑලි

      Like

      • රා බොන්නට තෝ හිතුවද මීයෙක් කියලා
        මගෙ මීයත් බොන්නේ ෂිවාස් රීගල් කඩලා
        අඩෝ ගහපු ගමං කෙලිං ඌ යන්නෙ මටත් උඩිං
        මගෙ මීයත් බොන්නේ ෂිවාස් රීගල් කඩලා

        Like

  37. ආආආආආආආ ගන්න වඩේ වඩේ …උණු උණු වඩෙයි වඩෙයි…
    ගන්න මාතිය ඉස්සෝ වඩේ පරිප්පු වඩේ ….වඩෙයි වඩෙයි……

    රාජ් මාතිය ගොලිප් එකක් බොනවයි ……..ආආආආ වඩෙයි වඩෙයි……

    ඔය තිබාට කූල් වතුර බෝතලක් ගන්න ….කූල් වෝටර් ….

    Like

    • අඩෝ ඇනෝ වඩ අරගෙන එහාට පලයන්
      මල පැන්නොත් මමත් නියම ස්කුරුප්පු ඇනයක්

      මල පැන්නොත් මමත් නියම ස්කුරුප්පු ඇනයක්
      අඩෝ ඇනෝ වඩ අරගෙන අහකට පලයන්

      Like

      • අඩෝව් ,,,,,මැලයෝ

        තොගේ
        කට
        වහගෙන
        හිටපිය

        නැතිනම්
        ඉඳගෙන
        කාපිය
        මේ වඩ ….

        Like

        • අඩෝව් ,,,,,මැලයෝ

          තෝ වර කොටුවට හවසට යනකොට
          කපනවා උඹේ ඇට කියලා වනිතට

          අඩෝ කපනවා උඹේ ඇට කියලා වනිතට
          තෝ වර කොටුවට හවසට යනකොට

          Like

          • කොටුවට එන්නට හවසට වෙලාමදී බන්
            ලිපිනය දෙන්නම් වනිතාව ගෙදරට එවපන්

            ලිපිනය දෙන්නම් වනිතාව ගෙදරට එවපන්
            කොටුවට එන්නට හවසට වෙලාමදී බන්

            Like

    • තනියෙන් ඉන්නා මීයට රීගල් පොවලා
      අහලකවත් නැති ගට ගයි පට පට ගාලා
      පත්තරේ
      අහලකවත් නැති ගට ගයි පට පට ගාලා
      තනියෙන් ඉන්නා මීයට රීගල් පොවලා

      Like

      • මල පැන්නත් නැතත් මචං උඹනම් ඇණයක්
        පත්තරයා ඊට එහා පරාල ඇණයක්
        ඉතාලි
        පත්තරයා ඊට එහා පරාල ඇණයක්
        මල පැන්නත් නැතත් මචං උඹනම් ඇණයක්

        Like

        • මීයට රීගල් පොවලා ඌට බඩගිනි වීලා
          ඉන්න විටද් අහුවෙන්නට එපාය තොපිලා
          කබරගොයා ඌ කන්නේ තලගොය කරලා
          සුදුවට හිටියොත් ඌ බලයි සලකලා 😀

          Like

      • මුට උබ ගහනවදෝ පත්තරේ මම ගහන්නද
        ගැරඬි මරලා පව් පුරවා ගන්න බයයි මට

        ඔය ගැරඬි මරලා පව් පුරවා ගන්න බයයි මට
        මුට උබ ගහනවදෝ පත්තරේ මම ගහන්නද

        Like

        • ගහන්ට දෙයක් නෑ හයියෙං පිඹපං මූට
          ඊට කලිං එලපං ඉටිකොලයක් බිමට
          චූ ගියාම අයිං කරමූ ඒක අහකට
          ගහන්නට දෙයක් නෑ හයියෙං පිඹපං මූට

          Like

  38. හෙඩිමෙන් පිට යනව නේද මේ ගම් බයියෝ
    ගහල බඳිමු බැඳල ගහමු කියන සිපයියෝ

    අනෙ අම්මපා ගහල බඳිමු බැඳල ගහමු කියන සිපයියෝ
    හෙඩිමෙන් පිට යනව නේද මේ ගම් බයියෝ

    Like

    • උඹ කොහෙද බොලන් ගියෙ
      මුන් ගහල බැඳල තියෙ
      නැති උනුත් ගහල ගියෙ
      දැන් වහල ගහල බයෙ

      Like

      • රජකාරි කනන්නෝනෙ දේව කාරි සේ
        ගහන කතා ඒ අස්සේ ලේසි පාසු සේ

        චූටි ගහන කතා ඒ අස්සේ ලේසි පාසු සේ
        රජකාරි කනන්නෝනෙ දේව කාරි සේ

        Like

  39. ලබ්බට තිබු අතම පුතෝ පුහුලටද තියාපන්
    හෙඩිම ඉදිරියට අරක්කු දමල බලාපන්

    වෙරි වේවා පුතෝ හෙඩිම ඉදිරියට අරක්කු දමල බලාපන්
    ලබ්බට තිබු අතම පුතෝ පුහුලටද තියාපන්

    Like

  40. රෑ වෙන ජාමෙට වෙයි වගෙ හොඳ හොඳ දේවල්
    කට්ටිය එයිනේ දාගෙන හොඳ හොඳ බෝතල්
    හැබැයි අපේ දේශකයා ‍වාගේ පොරවල්
    ජොකා අතට අරගත්තොත් ඉවරයි ආතල්

    Like

  41. කෝ බං එන වාය කියපු බයිලා අයියලා
    මීට හොඳා අතේ මහමි වැලක් බලලා
    මීට හොඳා අතේ මහමි වැලක් බලලා
    කෝ බං එන වාය කියපු බයිලා අයියලා

    Like

    • මූලාසනේ ඉන්න අපේ –මාතා වෙයන් සමා
      හතර අතේ දුවන බයිලා ගනින් එක- තැනකට නමා
      හතර අතේ දුවන බයිලා ගනින් එක-තැනකට නමා
      මූලාසනේ ඉන්න අපේ– මාතා වෙයන් සමා

      මුලාසනයෙන් අවසරයි!!!!

      බයිලා කියනවාට වඩා අමාරුයි බයිලා ලියන්න. මේ වැඩේ එක මාතෘකාවයි තියෙන්න තිබුනේ. ඒකට පක්ෂ විපක්ෂව එකම ත්‍රෙඩ් එකේ තමයි වාද කරන්න තිබුනේ. ඉන්දික ආපහු කරන කොට එහෙම කරපන්. දැන් බයිලා හැම තැනම ගිහිල්ලා. රිප්ලයි එක හොයා ගන්න බැහැ. මාතෘකාවක් නැතුව පටන් අරන්..ඊට පස්සේ මූලාසනය මාතෘකාවක් දෙන එක තමයි හරියන්නේ.

      Like

      • අරූ, මේක ෆස්ට් එක සහ ට්‍රයල් එකක් විදියටත් කල දෙයක්. අපි ඊලඟ පාර මේ අඩුපාඩු වලින් ඉගෙනගෙන වෙන කවුරුහරි මූලසනේට දාල 😛 වැඩේ කරමු.

        Like

    • අනේ බොලන් උදේ ඉඳන් බයිල කියාලා
      කොල්ලෝ දැන් හිස්ම ගනිති මහන්සි ඇරලා
      අපෙ – කොල්ලෝ දැන් හිස්ම ගනිති මහන්සි ඇරලා
      අනේ බොලන් උදේ ඉඳන් බයිල කියාලා

      Like

  42. බඳින එකයි ගහන එකයි කවලං කරගෙන
    මොට්ට රැළක් හතර අතේ
    වනයි වල්ග ටික
    මොට්ට රැලක් හතර අතේ
    වනයි වල්ග ටික
    ගහන එකයි බඳින එකයි
    කලවං කරගෙන

    Like

  43. හොයා ගන්ට බ්ලොග් ලොකෙන් බැදල ගහපු එකෙක්
    මම රින්ගුව හැම අස්සෙම නෑර කිසිම ඉඩක්

    මම රින්ගුව හැම අස්සෙම නෑර කිසිම ඉඩක්
    අර හොයා ගන්ට බ්ලොග් ලොකෙන් බැදල ගහපු එකෙක්

    දන් පදුරක් අස්සෙ ගිහින් අටම වැඩක් නැත
    චිකන් මරන නන්ගි නිසා ඉවානයත් නැත
    රොකට් රොහිනී හින්දා මතෙටෙ කෙලවිය
    හැලපෙ අයිය මිරිස් ගාන් ඇලෙ බැහැල ඇත

    ඔව් හැලපෙ අයිය මිරිස් ගාන් ඇලෙ බැහැල ඇත
    රොකට් රොහිනී හින්දා මතෙටෙ කෙලවිය

    අනෙ අම්මප කාටද දැන්නම් කියන්නෙ මෙවා
    කොයිකවුරු කියන්නෙ නම් ගහපන් බැදලා
    ඔය කොයි කවුරුත් කියන්නෙ නම් ගහපන් බැදලා
    එ වුනාට මෙගොයියො බැන්දෙ ඔක්කොම ගහලා

    Like

    • ගැහුව එව්වා ගැහුවේ දමියෝ කකුල් කරේ දමා
      ඕන විටෙක කියනෙමි මම නොවී ඒ පමා
      ඕන විටෙක කියනෙමි මම නොවී ඒ පමා
      ගැහුව එව්වා ගැහුවේ දමියෝ කකුල් කරේ දමා

      Like

      • අම්මප අරු අයියේ මම ඒක දන්නවා
        පන්සලෙ කපු අක්ක උබට දුන්න දන්නවා
        අර පන්සලෙ කපු අක්ක උබට දුන්න දන්නවා
        එ මදිවට නොමිලෙ හිටපු බො ඩිමත් දන්නවා

        Like

      • කකලු ඔලුවෙ දමා – මේක ගහපු බයිල අසා
        මට වාද බයිල වසා – හිතුන යන්න දමල ගසා
        මට වාද බයිල වසා – හිතුන යන්න දමල ගසා
        කකලු ඔලුවෙ දමා – අරූ ගහපු බයිල අසා

        Like

  44. බැඳලා ගහන ගහල බඳින වැඩ කිඩ දාන
    කෝ බොල මේ පාන් චන්ඩි කිචි බිචි ගාන
    හැංගිලා ද මං එනකොට දන බඩ ගාන
    කෝ බෝල මේ පාන් චණ්ඩි කිචි බිචි ගාන

    Like

    • චන්ඩි කොහෙද බයිල පොලේ ගේමට එන්නේ
      අරහෙ- වර්ඩ්ප්‍රෙසට බියවී උන් බ්ලොගේ අඬන්නේ
      අනේ, වර්ඩ්ප්‍රෙසට භයවී උන් බ්ලොගේ අඬන්නෙ
      අර මාර මල්ලි අටම්පහුරු නෑ අද එන්නේ

      Like

  45. බැදලා ගහන්නට කොයින්ද සිංහල හෙරලී
    ඉතින් වැල බාන්න වැට පයින්න වෙනවනේ මල්ලී
    ගහලා බැදපු බැදලා ගහපු කෝකත් පෙරලී
    අන්තිමේට රට පෙරලයි කරමින් කැරලී

    Like

    • වැට පැනලා හැන්දෑවට බෑවට හෙරලී
      පරිස්සමින් කන්න වේවි දැක්කොත් වැරදී
      පරිස්සමින් කන්න වේවි දැක්කොත් වැරදී
      වැට පැනලා හැන්දෑවට බෑවට හෙරලී

      Like

  46. බැදලා ගැහුවෙ සමෘද්ධියට අපෙ ලොකු අයියා
    ගහලා බැන්දේ නැත්තේ මොකද දුමින්ද බයියා

    අයියෝ ගහලා බැන්දේ නැත්තේ මොකද දුමින්ද බයියා
    බැදලා ගැහුවෙ සමෘද්ධියට අපෙ ලොකු අයියා

    Like

Leave a comment